මචන් HNB DEBIT CARD, PAYPAL, SAMPATH WEB CARD ගැන දන්න අයගෙන් ලොකු උදව්වක් ඕන මගේ තියෙන ප්රශ්න ටිකක් විසද ගන්න.. පුලුවන් විදියට සප් එකක් දීපන් මචන්ලා.. 
මට එපා වෙලා බන් ඉන්නේ මේවා හොයන්න ගිහින්.. 
මේකයි සිද්දිය.. මගේ සම්පත් වෙබ් කාඩ් එකක් තමයි තිබ්බේ ලන්කවේ පේපල් එකකට ලින්ක් කරලා..ඒකෙන් තමයි ඊබේ බඩු ගත්තේ... ලගකදි ඒක expire වෙලා මන් ලියුමක් දුන්නා ආයිත් කාඩ් එක active කරගන්න..
තව සතියකින් අලුත් කාඩ් එකක් එයි කිව්වා..සම්පත් එකෙන්.
ඒත් මට දැන් HNB DEBIT CARD කාඩ් එකක් හදාගන්න ඕන මචන් අලුත් පේපල් මැලේශියන් එකකට... එතකොට වැඩිය කරදර නෑනේ..
දැන් මචන් මන් ආයිත් සම්පත් එකෙන් අලුතින් දෙන කෝඩ් එක පේපල් එකේ ගහලා පිස්සු නටන් ඕනද මුලින් පේපල් verify කරද්දි වගේ ?
නැත්නම් කාඩ් එක අලුත් වෙද්දී auto වැඩ ටික වේවිද ?
කලින් සම්පත් වෙබ් කාඩ් එකේ 5000ක් වගේ තිබ්බා.. මට දැන් ඕන මචන් අලුතෙන් මන් හදන්න යන Malayshiyan Paypal Account එකට මන් අර කලින් හදල තිබ්බ ලන්කාවේ paypal account එකෙන් ඔය 5000 යවාගන්න.. එතකොට අලුතින් හඩපු මැලේශියන් එකට ඔය සල්ලි යනවනේ.. මට HNB Debit Card කාඩ් එකේන් ඒ සල්ලි මෙහෙ ATM එකෙන් ගන්න පුලුවන්ද ??
මේ සල්ලි එවාගන්න වැඩේ පේපල් personal එකකින් කරගන්න පුලුවන්ද මචන්?? premier එකෙන් අපෙන් ගානක් කපාගන්නවද?
අනික මචන් දැන් මන් ලන්කාවෙ පේපල් account එකට ලොග් වෙල ඒකෙන් සල්ලි යවලා,, ආයිත් මැලේශියන් එකට ලොග් උනාම IP address සමාන නිසා account ලිමිට් කරයිද.. නැත්නම් වෙන අව්ලක් යයිද ??

තව මචන් HNB Debit Card එකක් හදපු වෙලේ ඉදන් ඒක පේපල් මැලේශියන් එකකට ලින්ක් කරලා මොනවහරි ගෙවීමක් කරන්න පුලුවන් විදියට ඕක හැදෙන්න කොච්චර කාලයක් යනවද ??

පිලිතුරු දෙන ඔබ සැමට දහසක් පින්..

මට එපා වෙලා බන් ඉන්නේ මේවා හොයන්න ගිහින්.. 
මේකයි සිද්දිය.. මගේ සම්පත් වෙබ් කාඩ් එකක් තමයි තිබ්බේ ලන්කවේ පේපල් එකකට ලින්ක් කරලා..ඒකෙන් තමයි ඊබේ බඩු ගත්තේ... ලගකදි ඒක expire වෙලා මන් ලියුමක් දුන්නා ආයිත් කාඩ් එක active කරගන්න..

තව සතියකින් අලුත් කාඩ් එකක් එයි කිව්වා..සම්පත් එකෙන්.ඒත් මට දැන් HNB DEBIT CARD කාඩ් එකක් හදාගන්න ඕන මචන් අලුත් පේපල් මැලේශියන් එකකට... එතකොට වැඩිය කරදර නෑනේ..

දැන් මචන් මන් ආයිත් සම්පත් එකෙන් අලුතින් දෙන කෝඩ් එක පේපල් එකේ ගහලා පිස්සු නටන් ඕනද මුලින් පේපල් verify කරද්දි වගේ ?
නැත්නම් කාඩ් එක අලුත් වෙද්දී auto වැඩ ටික වේවිද ?
කලින් සම්පත් වෙබ් කාඩ් එකේ 5000ක් වගේ තිබ්බා.. මට දැන් ඕන මචන් අලුතෙන් මන් හදන්න යන Malayshiyan Paypal Account එකට මන් අර කලින් හදල තිබ්බ ලන්කාවේ paypal account එකෙන් ඔය 5000 යවාගන්න.. එතකොට අලුතින් හඩපු මැලේශියන් එකට ඔය සල්ලි යනවනේ.. මට HNB Debit Card කාඩ් එකේන් ඒ සල්ලි මෙහෙ ATM එකෙන් ගන්න පුලුවන්ද ??

මේ සල්ලි එවාගන්න වැඩේ පේපල් personal එකකින් කරගන්න පුලුවන්ද මචන්?? premier එකෙන් අපෙන් ගානක් කපාගන්නවද? අනික මචන් දැන් මන් ලන්කාවෙ පේපල් account එකට ලොග් වෙල ඒකෙන් සල්ලි යවලා,, ආයිත් මැලේශියන් එකට ලොග් උනාම IP address සමාන නිසා account ලිමිට් කරයිද.. නැත්නම් වෙන අව්ලක් යයිද ??

තව මචන් HNB Debit Card එකක් හදපු වෙලේ ඉදන් ඒක පේපල් මැලේශියන් එකකට ලින්ක් කරලා මොනවහරි ගෙවීමක් කරන්න පුලුවන් විදියට ඕක හැදෙන්න කොච්චර කාලයක් යනවද ??

පිලිතුරු දෙන ඔබ සැමට දහසක් පින්..
Last edited: