ubalaa ganath kiyayi ubalath horuneoya mara nangi kenek ne....

ubalaa ganath kiyayi ubalath horune![]()
uba gana meya wenama thread ekak danawalu
uba gana meya wenama thread ekak danawalu
මෙතන ඉන්න අම්මලා, තාත්තලා, අයියලා අක්කලා, නැන්ඳලා මාමලා, නංඟිලා මල්ලිලා කවුරුත් ගැන මන් දන්නෙ නෑ අප්පා. මම අලුත්ම අලුත් එළකිරි නංඟි බබෙක්. මම දන්නෙ සත්තලං අයියයි, රොබොට් අයියයි, තව පොලොස් කොට්ටෝරුවා වගේ නමක් තිබ්බ අයියෙකුයි විතරයි. මම ඒ ගොල්ලන් ගේ නූල් ටිකක් කියවලයි මේකට සෙට් වුනේ.
මං ඉතින් "අනේ මෙයා" වගේ නංඟි ටෝක් දැම්මොත් ඔයාලට ලැජ්ජ හිතෙයිනේ. ඒ නිසා මල්ලි ටෝක් එකෙන්ම ඉස්සරහට යන්නම්.

oya nangiyekda aththata ???
![]()

den nam terenawa nangiyekma kiyala.ඒක නම් ඉතින් ඔප්පු කරන්න බෑනේ අයියේ (කොල්ලො අයිය කියනවට ආස නිසා මං මල්ලිලාටත් අයියම කියන්නං හොදේ)
උඹ මාව දැක්කත් මගෙන් ඕක අහයි.
හැබයි මම සහතිකෙන්ම 100% නංඟි කෙනෙක්මයි. නංඟි මල්ලියෙක් නෙවේ. ෆේකුත් නෙවේ. මට ඕන නම් කොලු නමකින් එන්න තිබ්බා. ඒත් මම කෙලින් වැඩ කරන හොද සිංහල කෙල්ලෙක්. හොර වැඩ නෑ
විස්වාස කිරීම නොකිරීම ඔබේ මිස මගේ ප්රශ්නයක් නොවේ.






den nam terenawa nangiyekma kiyala.
oya wage purudu kenek kalinuth hitiya.
![]()
den nam terenawa nangiyekma kiyala.
oya wage purudu kenek kalinuth hitiya.
![]()


