මෙන්න හොරු..ඔබත් අහු උනාද​?

nVIDIA

Member
Nov 11, 2012
6,682
1,079
0
127.0.0.1
TFS
good post

nvidialogoi.jpg
 
Tikiri Nanga

Member
May 25, 2012
55
15
0
Thank you

REP, BUMP, comments දුන්න හැමෝටම තුති.

මේ කියන්න යන එක සමහර විට topic එකෙන් පිට වෙන්න පුලුවන්.

අපේ සීයා දවසක් දුර සේවා බස් එකක යනකොට තේ බොන්න නතර කලාලු. ඒ නතර කරන්න ටිකකට කලියෙන් වඩේ වෙලෙන්දෙක් මගින් නැගලා වඩේ විකුනලා තියෙනවා.

ඔය අතරෙ බස් එකේ හිටපු පොඩි එකෙක් වඩේ කූඩෙට හෝටලයක් ඇරලා (වමනෙ දාලා)

ඉතින් අපේ සීය තේ බොන්න බැහලා, තේ බීලා ටිකක් ඇවිද අවිද ඉඳලා අනෙක් අය එනකන්. බැලින්නම් වඩේ මෑන්ස්, අර වමනෙ තියෙන වඩේ හෝදලා ආයේ බදිනවලු. සත්තයි ඇස් දෙකටම දැක්කලු ඌ ඒක කරනවා. ඌ බේස් වෙලා තියෙන්නෙ තේ බොන හන්ඳියේ. ඒ හන්දා හන්ඳියට කලින් මූ බස් වල නැඟලා වැඩිය හොයන පොරක්.

ඉතින් ඔයාලත් අතර මඟ තියෙන ප්‍රමිතියක් නැති කෑම කන්නෙ පරිස්සමින්. අනේ එහෙම කිව්වට හිල්ටන් එකේ වැඩ කරන මගෙ යාලුවෙක් කිව්වා එතනත් එහෙමට පිරිසිදුවක් නෑ කියලා.

ගෙදර හදන දෙයක් තරම් කඩෙන් ගන්න දේවල් පිරිසිදු නෑ අප්පා.

අප්පට සිරි දැන් නෙ මතක් වුනේ, ගල්කිස්සේ Mr.Wok එකේ කොත්තු රොටී කාලා මම දවසක් hospital හිටියා මාරන්තික බඩේ රුජාවක් හැදිලා. නුවර රෝයල් මෝල් එකෙන් එළවලු රොටී කාලත් මම දවසක් හොස්පිටල් හිටියා අර බඩේ රුජාවම හැදිලා. හැබැයි මම හිතන්නේ ඒක මටම විශේෂ food poison වීමක් කියලා. මොකද මා එක්ක කාපු අනික් අය අසනීප වුනේ නෑ. food poisoning වලට sensitive අයට උදව් වෙයි කියලා දැම්මේ.
 
Tikiri Nanga

Member
May 25, 2012
55
15
0
:)

:shocked: uba gana meya wenama thread ekak danawalu

මෙතන ඉන්න අම්මලා, තාත්තලා, අයියලා අක්කලා, නැන්ඳලා මාමලා, නංඟිලා මල්ලිලා කවුරුත් ගැන මන් දන්නෙ නෑ අප්පා. මම අලුත්ම අලුත් එළකිරි නංඟි බබෙක්. මම දන්නෙ සත්තලං අයියයි, රොබොට් අයියයි, තව පොලොස් කොට්ටෝරුවා වගේ නමක් තිබ්බ අයියෙකුයි විතරයි. මම ඒ ගොල්ලන් ගේ නූල් ටිකක් කියවලයි මේකට සෙට් වුනේ.

මං ඉතින් "අනේ මෙයා" වගේ නංඟි ටෝක් දැම්මොත් ඔයාලට ලැජ්ජ හිතෙයිනේ. ඒ නිසා මල්ලි ටෝක් එකෙන්ම ඉස්සරහට යන්නම්.
 
B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    විජය ග්‍රැෆික්ස් එකේ කරන්නෙත් පට්ට මගෝඩියක්. මම ගියේ කොළඹ බ්‍රාන්ච් එකට. අපිට හරියට ඉගැන්නුවේ නැහැ. අනිත් බ්‍රන්චස් ගැන අහන්න දෙයක් නැනේ.IDM එකේ ගම්පහ බ්‍රාන්ච් එකත් ඒවගේ. හැබැයි මම මේ කියන්නේ දැන් අවුරුදු ගානකට කලින් තත්ත්වේ. දැන් කොහොමද දන්නේ නැහැ.
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,496
    1
    1,013
    113
    Between Life & Death
    මෙතන ඉන්න අම්මලා, තාත්තලා, අයියලා අක්කලා, නැන්ඳලා මාමලා, නංඟිලා මල්ලිලා කවුරුත් ගැන මන් දන්නෙ නෑ අප්පා. මම අලුත්ම අලුත් එළකිරි නංඟි බබෙක්. මම දන්නෙ සත්තලං අයියයි, රොබොට් අයියයි, තව පොලොස් කොට්ටෝරුවා වගේ නමක් තිබ්බ අයියෙකුයි විතරයි. මම ඒ ගොල්ලන් ගේ නූල් ටිකක් කියවලයි මේකට සෙට් වුනේ.

    මං ඉතින් "අනේ මෙයා" වගේ නංඟි ටෝක් දැම්මොත් ඔයාලට ලැජ්ජ හිතෙයිනේ. ඒ නිසා මල්ලි ටෝක් එකෙන්ම ඉස්සරහට යන්නම්.

    oyage kamaththak....:)
     
    Tikiri Nanga

    Member
    May 25, 2012
    55
    15
    0
    විස්වාස කිරීම නොකිරීම ඔබේ මිස මගේ ප්‍රශ්&#3505

    oya nangiyekda aththata ???

    :oo::oo::oo:

    ඒක නම් ඉතින් ඔප්පු කරන්න බෑනේ අයියේ (කොල්ලො අයිය කියනවට ආස නිසා මං මල්ලිලාටත් අයියම කියන්නං හොදේ)

    උඹ මාව දැක්කත් මගෙන් ඕක අහයි.

    හැබයි මම සහතිකෙන්ම 100% නංඟි කෙනෙක්මයි. නංඟි මල්ලියෙක් නෙවේ. ෆේකුත් නෙවේ. මට ඕන නම් කොලු නමකින් එන්න තිබ්බා. ඒත් මම කෙලින් වැඩ කරන හොද සිංහල කෙල්ලෙක්. හොර වැඩ නෑ :)

    විස්වාස කිරීම නොකිරීම ඔබේ මිස මගේ ප්‍රශ්නයක් නොවේ.
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ඒක නම් ඉතින් ඔප්පු කරන්න බෑනේ අයියේ (කොල්ලො අයිය කියනවට ආස නිසා මං මල්ලිලාටත් අයියම කියන්නං හොදේ)

    උඹ මාව දැක්කත් මගෙන් ඕක අහයි.

    හැබයි මම සහතිකෙන්ම 100% නංඟි කෙනෙක්මයි. නංඟි මල්ලියෙක් නෙවේ. ෆේකුත් නෙවේ. මට ඕන නම් කොලු නමකින් එන්න තිබ්බා. ඒත් මම කෙලින් වැඩ කරන හොද සිංහල කෙල්ලෙක්. හොර වැඩ නෑ :)

    විස්වාස කිරීම නොකිරීම ඔබේ මිස මගේ ප්‍රශ්නයක් නොවේ.
    den nam terenawa nangiyekma kiyala.

    :P:P:P

    oya wage purudu kenek kalinuth hitiya.

    :):):)