|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
mona pissuda maths science kala kiyalath commerce arts kala kiyala wenasak na..oya ona taram maths karana kelloo ahu wela inna naraka kollonta..

owwa kiyanna enna epa mata taraha yanawa...:frown: eyi bole etakota api narakada :growl:
:)ane nae akke:) .mama katawath narakayi kiwwe nae:).sapekshawa gaththama maths karapu kello naraka kollnta ahuwenawa adui:).
ekayi mama kiwwe:) maths kala bio kala kiyala nae ahuwena kello innwa:(.eth sapeshwa baluwahama mata pena akarayayi mama kiwwe:).anika thma naraka kollekuta ahuwuna kella narakayi kiyala mama kiwwe nae akke:).

akka thrahaweyidha mandha:( .athi me gana katha kala:P
 
rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-

ඕකත් අර ඔයාගෙ ‍රොක් තියරිය වගේමයි. කමක් නෑ ඔයා ඔය දකින සිහිනෙ දැකගෙන යන්න බිඳින එක හොඳ නැහැනෙ :rofl::rofl:
hako ehanm mama sihina dakimin ennam ehnam :)bandakkayo:frown:
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    hako ehanm mama sihina dakimin ennam ehnam :)bandakkayo:frown:

    නැත්තම් ඉතින් ඔයාගෙ maths තියරි එකෙන් ම ඔයාට ගහන එක හරි නැහැනෙ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :lol::lol::lol::lol::lol:
    mata hina kala marenawa mewata :lol:
    menna naya polaga wage hitapu denna
    ekathuwela mata baninawa:lol:
    awulak nae kohmaharui denna yalu wuna eka nam hodhayi:D

    ඔයාගෙ වයිෆ් මේ ත්‍රේඩ් එකේ හිටියනම් චන්ඩිය වගේ maths කරපු ගැහැණු ළමයි අනිත් අයට සාපෙක්ෂව හොඳයි කියල පොස්ට් එකක් වැටෙයි ද දන්නෙ නෑ ‍නේද?

    මං නයෙකුත් නෙමෙයි පොළගෙකුත් නෙමෙයි. අදාල නෑ ඒක නිසා :rofl:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඕකත් ඉතින් වැරදි ප්‍රකාශයක් නිසා මට උත්තර නොදී ඉන්න පුළුවන් පාට කරල. ඒත් ඉතින් ඔයා මහන්සියෙන් ටයිප් කරපු එ‍කනෙ.

    1. මාලිංග දනන්ජන කියල යූසර් කෙනෙක් එළකිරි වල නොමැති බැවින් සම්බන්ධ වෙන්නෙ නෑ.:rofl:

    2. සත්යපාල කියලා කෙනෙකුත් නැත:lol:
    3. සත්යපාල බොරු නොකියයි කියා ඔබ පැවසූ වදනේ ද සත්‍යයක් නොමැති බව මේ ගීතය මැනවින් පසක් කරයි.

    පිං මාලු වලේ කුසල්හාමි මාලු බානවා
    සිල් අරන් ඇවිත් සීලවතී මකුණො මරනවා
    ධනපාල වුණත් මිනිහා මහ පාරෙ හිඟනවා
    මං අහල නෑනෙ සත්‍යපාල ඇත්ත කියනවා:lol:

    ගායනා කරනුයේ සන්ෆලවර් සංගීත කණ්ඩායම විසිනි.
    :)
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔයාගෙ වයිෆ් මේ ත්‍රේඩ් එකේ හිටියනම් චන්ඩිය වගේ maths කරපු ගැහැණු ළමයි අනිත් අයට සාපෙක්ෂව හොඳයි කියල පොස්ට් එකක් වැටෙයි ද දන්නෙ නෑ ‍නේද?

    මං නයෙකුත් නෙමෙයි පොළගෙකුත් නෙමෙයි. අදාල නෑ ඒක නිසා :rofl:
    wife :shocked::shocked::shocked:
    ane awurudhu 22 mama badala kiyaladha oya hithgena hitye mechchra kal:(

    shik mama oka thmayi gf ge nama kiyala sindhu ellana eka nawthuthuwe elakiri radio eke:(

    magen kedenk ahala thyenwadha oka:(.ayi yako kellkge nama kiyala sindhuwak ellanna bae ne:frown: megollo hithanne api badala kiyala:( .

    oya wage kenekuth ohoma hithapu eke thwa mona kathda anith ewun gana:eek:

    eth post eka watenawa :)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    wife :shocked::shocked::shocked:
    ane awurudhu 22 mama badala kiyaladha oya hithgena hitye mechchra kal:(

    shik mama oka thmayi gf ge nama kiyala sindhu ellana eka nawthuthuwe elakiri radio eke:(

    magen kedenk ahala thyenwadha oka:(.ayi yako kellkge nama kiyala sindhuwak ellanna bae ne:frown: megollo hithanne api badala kiyala:( .

    oya wage kenekuth ohoma hithapu eke thwa mona kathda anith ewun gana:eek:

    eth post eka watenawa :)

    අනාගත කෑල්ල මිසින් වෙලා :lol::lol:. gf කියල තිවිද්දි ඒකටනෙ රිප්ලයි කළේ :rofl::rofl: මං එහෙම හිතුවෙ නැත. :no::no:

    ඔයා එයාගෙ නම දාල සිංදු ඉල්ලුවට කවුරුවත් වයිෆ් කිවුව‍ ද? :shocked:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අනාගත කෑල්ල මිසින් වෙලා :lol::lol:. gf කියල තිවිද්දි ඒකටනෙ රිප්ලයි කළේ :rofl::rofl: මං එහෙම හිතුවෙ නැත. :no::no:

    ඔයා එයාගෙ නම දාල සිංදු ඉල්ලුවට කවුරුවත් වයිෆ් කිවුව‍ ද? :shocked:
    oya ehma thma hithuwe:frown:dan wenas kala:frown:kedenk kiwwadha:frown:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    oya ehma thma hithuwe:frown:dan wenas kala:frown:kedenk kiwwadha:frown:

    මට එච්චර පිස්සු කියල හිතුව ද? gf කියල තිවිද්දි ඒකට වයිෆ් කියන්න? :lol::lol:
     
    Status
    Not open for further replies.