මටත් ඉතින් අලුත් firmware එකක් ආපුවම ඉන්න බැනේ ඒක හින්ද ඔන්න මමත් දැම්ම 4.2. මෙන්න පින්තුර 

wow pattai.uba aluth nexus 4 phone eka ganne nadda?
[/SIZE][SIZE="4[COLOR="MediumTurquoise"][/COLOR]"]අලුත් එකක් ගන්නේ මොකටද බං පරණ එකට update දෙනවා නම්[/SIZE]
ow ban.LG hinda mama ganneth naha.
ow ban.LG hinda mama ganneth naha.
![]()

ado. S3 ekata 4.1 awa eth lankawata thaama na.. Kies eketh nah. Manually flash kaloth warranty eka void wenawada ?![]()
machan s2 ekata update 1 awe nedda ban thama
i mean official up date 1 ?
machan s2 ekata update 1 awe nedda ban thama
i mean official up date 1 ?

මචන් මේ Galaxy Nexus එකක්. Samsung ලා තම මචන් update වලට වගකියන්න ඔනා Galaxy S2, S3 වලට. හැබැයි S3 එකට නම් මචන් kies වලින් නැතුව Odin වලින් original 4.1.1 දාගන්න පුළුවන් පොඩ්ඩක් sammobile.com එකේ බලපන් කොල්ලෝ. S2 එකට නම් ICS වලින් එහාට එකක් ආවේ නෑ

Ah I forgot. Kies kiyanne Samsung eke PC suite eka wage ekak . dannawath athi ne :/ Godak countries walata release wela ban.. lankawata thaama na JB![]()
ela ela maxxa 11++
apita kohenda pusso malu![]()
rep +
මචන් මේ Galaxy Nexus එකක්. Samsung ලා තම මචන් update වලට වගකියන්න ඔනා Galaxy S2, S3 වලට. හැබැයි S3 එකට නම් මචන් kies වලින් නැතුව Odin වලින් original 4.1.1 දාගන්න පුළුවන් පොඩ්ඩක් sammobile.com එකේ බලපන් කොල්ලෝ. S2 එකට නම් ICS වලින් එහාට එකක් ආවේ නෑ
S2 ekata 4.1 enawa kiyala thiyenawa.. Fixed date ekak na I think![]()