මට නම් handling චා මැක්ස් බංhandling අවුලක් නෑ බොල
දවස් දෙකයි ඉවරයි බං..![]()

හිටු, ගහන්න ඕනේ කොහොමහරි 
මේකේ පළවෙනි එක මං ගැහුවා. ඒත් ඉවර කරේ නෑ. එකම විදියට කපං කොටං යන්න තියෙන නිසා බෝරිං වුනාඋබල අලි ගේම් කාරයො නම් ඉවර කරපල්ලකො darksiders II
පැය 14 ද කොහෙද ඉවර කළා මම.. ඉවර කරහල්ල බලන්න වැඩර් ල නම්..
![]()


මේක ගැන නම් දන් නෑ මචංමෙන්න ගහපන් ගේම sounds එහෙම ආයෙ මැක්ස තමා.. හාට් ඇටෑක් තියන උන් හෙඩ් ෆෝන් දාගෙන රෑට ගහනව නෙවේ ඔන්නඑකත් ඉවරයි සුපිරි ගේම
![]()


මොනවා නැතත් සුපිරිම ගේම.මචං මං මේක ගහන් යද්දි අර call එකක් Track කරන mission 2k තියෙනවා. ඒකේ දෙවිනි mission එක ගහන්න බෑ. DVD එකේ File එකක අවුලක්. මාරු කරන්න ගේන්න කිව්වා. වෙලාවක් නෑ බං මාරු කරන්න යන්නවත්මේක දවස් තුනයි ගැහුවෙ ඉවරයි ෆට්ට
![]()


මේක බානවද, නැත්තම් ගන්නවද කියලා තාම තීරණයක් නෑමේක ගෙනල්ල තියෙන්නෙ ගහන්න වෙලාවක් සෙට් උනේ නෑ බං තාම හරියටපොඩ්ඩක් ගැහුව ෆට්ට
![]()







