Games ගහන එවුන් වරෙල්ලා....!!!!

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    handling අවුලක් නෑ බොල :frown::frown:
    දවස් දෙකයි ඉවරයි බං.. :no:
    මට නම් handling චා මැක්ස් බං:growl::growl: හිටු, ගහන්න ඕනේ කොහොමහරි :P
    Need-For-Speed-Most-Wanted-2012.jpg

    උබල අලි ගේම් කාරයො නම් ඉවර කරපල්ලකො darksiders II :lol::rofl:
    පැය 14 ද කොහෙද ඉවර කළා මම.. ඉවර කරහල්ල බලන්න වැඩර් ල නම්.. :lol:
    darksiders-2-walkthrough.jpg
    මේකේ පළවෙනි එක මං ගැහුවා. ඒත් ඉවර කරේ නෑ. එකම විදියට කපං කොටං යන්න තියෙන නිසා බෝරිං වුනා :nerd::nerd:

    මෙන්න ගහපන් ගේම sounds එහෙම ආයෙ මැක්ස තමා.. හාට් ඇටෑක් තියන උන් හෙඩ් ෆෝන් දාගෙන රෑට ගහනව නෙවේ ඔන්න :rofl: එකත් ඉවරයි සුපිරි ගේම :cool:

    alan-wake-rumor-logo.jpg
    මේක ගැන නම් දන් නෑ මචං :no::no:

    මේක දවස් තුනයි ගැහුවෙ ඉවරයි ෆට්ට :cool:
    sleeping-dogs-game-play-preview-0.jpg
    මොනවා නැතත් සුපිරිම ගේම.මචං මං මේක ගහන් යද්දි අර call එකක් Track කරන mission 2k තියෙනවා. ඒකේ දෙවිනි mission එක ගහන්න බෑ. DVD එකේ File එකක අවුලක්. මාරු කරන්න ගේන්න කිව්වා. වෙලාවක් නෑ බං මාරු කරන්න යන්නවත් :sorry::sorry:

    මේක ගෙනල්ල තියෙන්නෙ ගහන්න වෙලාවක් සෙට් උනේ නෑ බං තාම හරියට :oo::oo: පොඩ්ඩක් ගැහුව ෆට්ට :cool:
    mohheader2.jpg
    මේක බානවද, නැත්තම් ගන්නවද කියලා තාම තීරණයක් නෑ :rofl::rofl:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    ade man me baluwa kauda meka bump kale kiyala... ela ela.. me dawas wala game gahanna time ekak na ban.. :(:( me penawane.. DVD dekama genaawa. but thaama mese uda. install karannawat hambune na.

    76274595.jpg
    සිරා සිරා. වෙලාවක් එන්නෙ නෑ වැඩිය. :no::no: ඒත් ඉතින් නොගහමත් බෑනේ :rofl::rofl:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    කලින් දන්න බැරි වුනා. මේකත් මේ ටිකේ ගැහුවා. හොඳ ගේම් එකක්. ඒත් ඉතින් කපන් කොටන් ඔහේ යන්න තියෙන්නේ:nerd::nerd:
    xmenoriginswolverine_wallpaper_1.jpg
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මට නම් handling චා මැක්ස් බං:growl::growl: හිටු, ගහන්න ඕනේ කොහොමහරි :P
    Need-For-Speed-Most-Wanted-2012.jpg

    :growl::growl::frown::frown:

    මේකේ පළවෙනි එක මං ගැහුවා. ඒත් ඉවර කරේ නෑ. එකම විදියට කපං කොටං යන්න තියෙන නිසා බෝරිං වුනා :nerd::nerd:

    මොලේ කල්පනා කරන්න තියනව බං උපරිමට.. සුපිරි ගේම :frown:

    මේක ගැන නම් දන් නෑ මචං :no::no:

    ඕක පට්ට

    මොනවා නැතත් සුපිරිම ගේම.මචං මං මේක ගහන් යද්දි අර call එකක් Track කරන mission 2k තියෙනවා. ඒකේ දෙවිනි mission එක ගහන්න බෑ. DVD එකේ File එකක අවුලක්. මාරු කරන්න ගේන්න කිව්වා. වෙලාවක් නෑ බං මාරු කරන්න යන්නවත් :sorry::sorry:

    ඒකෙ මොන අවුලක් වත් නෑ බොල.. q එක ඔබල සිගිනොල් අල්ල ගන්න කනුව මාරු කරල වැඩිම පාරක් refresh වෙනකොට ඉන්න බුවාව select කරපිය :growl::growl::growl:

    මේක බානවද, නැත්තම් ගන්නවද කියලා තාම තීරණයක් නෑ :rofl::rofl:

    ගනින් :cool:
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    වෙයිටින්ග් බං :cool::cool:
    අම්මෝ codename 47 ඉදල blood money වෙනකන් ඉවරයි..
    ඕක ගහන් නැතුව ඉන්නව ඈ..:cool:

    same here. :P සෑහෙන කල් ඉඳන් ඕක එනකන් බලන් ඉන්නෙ.:(:cool:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    ඒකෙ මොන අවුලක් වත් නෑ බොල.. q එක ඔබල සිගිනොල් අල්ල ගන්න කනුව මාරු කරල වැඩිම පාරක් refresh වෙනකොට ඉන්න බුවාව select කරපිය :growl::growl::growl:
    එහෙම තමා බං කරන්නේ. ඒක හරි යන් නෑ. මම Gameplay බැලුවා.. ඒකෙ තියෙන විදියට මට ගහන්න බෑ. මම වෙන එකෙක්ගේ එකටත් දාලා බැලුවා. ඒ ලෙඩේම එනවා:frown::frown: උඹ හිතුවද බොල මට ගේමක් ගහන්න තේරෙන් නෑ කියලා?? :growl::growl: