Buddha Boy
රාම් බහදුර් නම් අසාමන්ය තරුනයෙක් පිලිබදවයි මෙ කතාව.ඔහු උපත ලැබුවෙ නෙපාලයෙ බාරා නම් ප්රදෙශයෙ.මොහු උපතින්ම අන් අයට වඩා අසාමන්ය ගති පැවතුම් ඇති කෙනෙක්.ගොඩක් අය මොහුව හැදුන්වුයෙ බුදුරජානන් වහන්සෙගෙ පුනුරුප්පත්තිය ලෙසයි.එ තරමටම ඔහු ආගම දහටම ලැදියි.එ වගෙම ඔහුගෙ මව මහාමයා දෙවියගෙ පරපුරෙන් පැවත එන බවක් කියවෙනවා.(පෙලපත් නාමය එක සමාන නිසා)මෙ නිසා ඔහුට Buddha Boy යන නමත් පට බැදුනා.නමුත් බුද්දදර්මය ගැන හරිහැටි අවබොදයක් නැතිව ඔහු වටා සිටි අය කරන මෙ කතා ඔහු ප්රතික්ශෙප කලා.බුදුවරයෙකුට නැවත ඉපදිමක් නැති බව ඔහු විසින් පැහැදිලි කර දුන්නා.
අපි දන්න තරමට මිනිසෙකුට අහාර හා ජලය නැතුව දින කිපයකට වඩා ජිවත් වෙන්න බැ.නමුත් මොහු මාස හයක් එක දිගට නොකඩවා භාවනා කරලා තියනවා.එ 2005 මැයි මාසෙ ඉදන්.එ වෙනකොට ඔහුට වයස අව් රුදු 15.මෙ ආරන්චිය දැනගත් ජනතාව ඔහුව බලන්න එන්න පටන් ගත්තා.ඔහු භාවනා කරන දෙස බලා ඉන්න නැරබුම් පොලවල් පවා බිහිඋනා..මෙ අතර Discovery Channelඑක ඔහු ගැන වාර්තා වැඩසටහනක් කරන්නත් පටන් ගත්තා..එක මෙතනින් බලන්න..
බාහිර ලොකෙන් තමන් ගෙ භාවනාවට කරද එල්ලවු නිසා කාටත් නොකියාම එකවරම ඔහු අතුරුදන් උනා..කාලෙකට පසු නැවතත් රාම් පෙනිසිටියා. නමුත් ගොඩක් අයට ප්රශ්නයක් උනා මෙතරම් කාලයක් එකදිගට ආහාරයක් නොගෙන සිටිම ගැන. ප්රලාද් ජානි කියන යොගියත් මෙ වගෙ දිගු කලක් නිරාආහාරව සිටින කෙනෙක්.ඔහු කුඩාකලම අහාර ගැනිමට සමුදුන් කෙනෙක්.වයස 80 වඩා වැඩි මෙ යොගියා ඇත්තටම ආහාරයක් හො ජලය නොගෙන සිටිදැයි බලන්න කල පරික්ශනයක් මෙතනින් බලන්න..
හිතාගන්න වත් අමාරු මෙවැනි අසිරිමත් මිනිසුන් ,බටහිර උන්ගෙ ඇසින් ලොව දෙස බලන අපිට හොද පාඩමක් , කියා දෙනවා නෙද?


