Buddha Boy

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,851
    1
    9,597
    113
    Gampaha
    මම ආවෙ Fake කාරයෙක් මොකක් හරි අපාහාස වෙන ලබ්බක් දාල ඇති කියල හිතාගෙන. :baffled::baffled:
    TFS 5+
    11.gif
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,418
    8,368
    113
    kandy
    ඔබතුමා තමන් දාපු පොස්ට් එක ගැන හරියට හොයල බලල දැම්මනම් වටිනවා. එක දිගට දවස් ගානක් භාවනා කරා කියන කතාව බොරු. හිරු එලිය වදින්න ඕනේ කියල මෙයාව සිල් තියපු කාමරයෙන් එලියට ගෙනිහින් තියනවා. මෙයාව දෙපාරක් පරීක්ෂණ වලට ලක් කළා. මේ දෙකටම මුල් උනේ Sudhir Shah කියන ඉන්දියන් වෛද්‍යවරයා. ඒනිසා මේ පරීක්ෂණයේ විනිවිද භාවය ගැන සැක ඇතිවෙන එක සාධාරණයි.මේ පරීක්ෂණයට ලැබුන reactions ටික මෙතනින් බලන්නකෝ.
    http://en.wikipedia.org/wiki/Prahlad_Jani

    මෙක ගත්තෙ ඔබතුමාගෙ ලින්ක් එකෙ 2010 වාර්තාවන්..එකෙ මෙහෙම තියනවා.

    "After fifteen days of observation during which he reportedly did not eat, drink or go to the toilet, all medical tests on Jani were reported as normal and researchers described him as being in better health than someone half his age."

    ඔයා කිය්නන්නෙ මෙ නාකි මනුස්සයා විඩියො ශාක්ශිත් වෙනස් කරා කියලද?අනික dicovery channel එක එයාලා කියන දෙ ගැන වගකිමක් එයාල දරනවා..

    ඔයාගෙ විකිපිඩියා ලින්ක් එකෙ අන්තිමෙට මෙහෙමත් තියනවා..
    2010 test
    "In an update, DIPAS has stated that further studies are being conducted to get answers to questions such as how metabolic waste material is eliminated from his body, from where he gets his energy for sustenance, and how he maintains his hydration status.[17]
    It has been declared that further observations of Jani are planned"

    තව දෙයක් කියන්න ඔනෙ..මම දැන්ම පොස්ට් එක ගැන වගකිම මම දරනවා..
    කරැනාකරලා රාම් බහදුර් ගැන ඔයාගෙ අදහසත් කියලා යනවද්?එයත් මොකක් හරි බොරුවක්ද කරන්නෙ?..
     
    Last edited:

    kidz.hero

    Active member
  • Mar 1, 2011
    550
    93
    43
    colombo
    බොහොම පින් යලුවා මෙච්චර වැදගත් දෙයක් ගැන දැනුවත් කරාට..

    බුදු සරණයි
     
    Last edited:
    • Like
    Reactions: san**

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ඔයා කිය්නන්නෙ මෙ නාකි මනුස්සයා විඩියො ශාක්ශිත් වෙනස් කරා කියලද?
    නැහැ සහෝදරයා, මම නෙමෙයි එහෙම කියන්නේ. ඉන්දියාවේ පොරක්ම තමයි එහෙම කියන්නේ. එකනේ මම ඔබතුමාට කිව්වේ මම දාපු Wikipedia ලින්ක් එකේ Reactions ටික බලන්න කියලා.

    මෙන්න බලන්න..
    Sanal Edamaruku characterized the experiment as a farce for allowing Jani to move out of the CCTV cameras' field of view,
    claiming that video footage showed Jani was allowed to receive devotees and to leave the sealed test room for sunbathing.
    Edamaruku also said that the gargling and bathing activities were insufficiently monitored,
    and that he was denied access to the site where the tests were conducted in both 2003 and 2010.

    dicovery channel එක එයාලා කියන දෙ ගැන වගකිමක් එයාල දරනවා..
    මට පෙන්නලා දෙන්න පුලුවන්ද මේ වීඩියෝ ක්ලිප් 5න් කොතනද කියල තියෙන්නේ dicovery channel එක මේ කතාව නිවැරදි බවට වගකීමක් දරන බව?
    මේක වාර්තා වැඩසටහනක්. මේ කතාව සත්‍යයක් / අසත්‍යයක් කියන දෙපාර්ශවයම මේ වැඩසටහනේ ප්‍රතිචාර දක්වලා තියනවා.

    කරැනාකරලා රාම් බහදුර් ගැන ඔයාගෙ අදහසත් කියලා යනවද්?එයත් මොකක් හරි බොරුවක්ද කරන්නෙ?..
    ඉස්සල්ලම කියන්න ඕනේ මම මගේ මතයම හරි කියන්න නෙමෙයි උත්සහ කරන්නේ. බුදුරදුන් වසර 6ක් දුෂ්කරක්‍රියා කල බව මම පිලිගන්නවා මම බෞද්දයෙක් නිසා . නමුත් මේ රාම් බහදුර් කතාවේ නිවැරදි බව හෝ මෙහි ඇති මුසාව හොයන්නයි මම උත්සහ කරන්නේ.

    මේ වැඩසටහනේ පෙනී සිටින Catherine Collins කියන ආකාරයට මෙය සත්‍යයක් බව ඔප්පු කරන්න නම් අඩුතරමේ දින 4ක් වත් එකදිගට වීඩියෝ කලයුතුයි.
    නමුත් මෙතන එහෙම එක දිගට වීඩියෝ කිරීමක් සිදුවෙලා තියනවද? නැහැ.

    පළමු වීඩියෝ ක්ලිප් එකේ.. විනාඩි 7 යි තත්පර 6
    - රාම් බහාදුර්ගේ සොහොයුරා ඇවිත් රාම් බහදුර් වටා ඇති වැටට ඉබි යතුරු දමා යනවා. රාත්‍රියේ කුමක්ද සිදුවෙන්නේ කියා කිසිදු සටහනක් නැහැ.

    අන්තිමට කියන්න තියෙන්නේ මේ රාම් බහදුර්ගේ කතාව බුදුදහම එක්ක ගලපන්න එපා කියල. මොකද බුදුහාමුදුරුවෝ අත්හදාබලල ප්‍රතික්ෂේප කරපු අත්තකිලමතානු යෝගයනේ මොහු අනුගමනය කරන්නේ.
     
    SNDA

    Member
    May 6, 2011
    24
    1
    0
    සිදුහත් කුමාරයා බුදුවෙලා කිව්වේ මොකක් ද ? ඔයවගේ දුෂ්කරක්‍රියා කරලා සසර තව තවත් යන්නද නැත්තම් ධර්මය දැක උතුම් අමා මහ නිවන ලබා ගෙන උප්පත්තිය මරණය ජය ගන්න කියල ද ? බුද්ධිමත්ව වැඩ කරමු නේ ද ?
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,418
    8,368
    113
    kandy
    මෙ නූල දැමිමෙ මුලික අරමුන බුදුරජානන් වහන්සෙ සමග මෙ කොලුගැටයා සන්සන්දනය කිරිමට නොවෙයි.ඔහුගෙ ජිවිතෙන් අපිට ගන්න ගොඩක් දෙවල් තියනවා.මෙ වගෙ තරුන වයසක ඉන්න කඩවසම් කොල්ලෙක් මෙ විදිහෙ භාවනා යොගි ජිවිතයකට යොමු උන එක අද සමාජය සමග බලනකොට පුදුමසහගතයි.ඔහු වටා සිටින අය ඔහු වෙලදබාන්ඩයක් කර මුදල් ඉපයිමෙ අරමුනක් නම් පැහැදිලිවම තියනවා.අ බව මෙ විඩියොවෙම සදහන් වෙනවා.
    හතරවැනි විඩියොවෙ පලමු තප්පර කිපය බලන්න..එහි ඔරලොසුව පෙන්න්වන හැටියට ඔහු භාවනාවට සමවැදි පැය 48 ක්.එක එකදිගට රැත් ඇතුලුව කල විඩියොවක්.එකෙන් ඔප්පු වෙනවා නෙද පැය 48 ඇතුලත ඔහු භාවනා කිරිම ඇර වෙන දෙයක් නොකල බවට.අනික බටහිර ඉදන් ආව සුද්දොන්ට රාම් බොරුවක් කරනවා නම් එය එලි නොකර ඊට සහය දෙමින් වැඩ කරයි කියලා මම විශ්වාස කරන්නෙ නැ.මොකද උන් එකාලෙ ඉදන් අපිට කිව්වෙ අපි මිතාඩෘශ්ටිකයො කියලා.උන්ගෙ දහම තමයි හරි කියලා.
    අපි හැමොම දන්න අතිපුජ්ය ආනන්ද මඉයිත්ත්‍රි හාමුදුරුයොත් හිමාලයෙ ජිවත් මෙව මෙ වගෙ භාවනා යොගින් ගැන කියලා තියනවා.සිත යම් තාක් මට්ටමකට එකග කරගත් කෙනෙකුට මෙහෙම දෙවල් කරන්න පුලුවන් කියලා එතුමන් ම කියලා තියනවා. KKR සහොදරයා විස්න් දැන්ම මෙ නුල බලන්න.
    Balangoda Ananda Maithriya Thero Dharma deshana
    ඔයා මෙ හැම දෙයක්ම බොරු කිය්න්න පදනම රැ විඩියො කරලා නැති එකද? පිලිගැනිම හො නොගැනිම ඔබට බාරයි.කොහොම උනත් ඔබෙ අදහස් අගය කරනවා.
    තව දෙයක් කියලම යන්නම්.මමත් නිර්මල බුදුදහම අදහන කෙනෙක්.මට මගෙ ආගම විකුර්ති කරන්න ඔනෙ නැ.කරුනාකරලා සැදැහැසිතින් දැන්ම මෙ ත්‍රෙඩ් එක ගැන වෙනස් ආකාරයක අර්තකතන දෙන්න එපා.
    තෙරුවන් සරණයි
     
    නැහැ සහෝදරයා වෙනත් අර්ථකතනයක් දෙන එක නෙමෙයි මම බලාපොරොත්තු උනේ. මම කලේ මේ ත්‍රෙඩ් එක බලන අයට මේ කතාවේ තවත් පැත්තක් පෙන්නන එක සහ හැම දේටම සාදුකාර දීල පිළිගන්නේ නැතුව නුවනින් විමසලා බලල පිළිගන්න උපකාරකරන එකයි.:)
    ඔබටත් තෙරුවන් සරණයි!!
     
    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    අඩේ එළකිරි මචන් :) , උබට රේප් දෙන්න විදිහක් නැහැ පැය 24 කෙස් එකක් :(