Buddha Boy

san**

Well-known member
  • Feb 21, 2012
    5,418
    8,368
    113
    kandy
    Buddha Boy​

    buddha_boy_ram_bomjan.jpg

    images

    රාම් බහදුර් නම් අසාමන්ය තරුනයෙක් පිලිබදවයි මෙ කතාව.ඔහු උපත ලැබුවෙ නෙපාලයෙ බාරා නම් ප්රදෙශයෙ.මොහු උපතින්ම අන් අයට වඩා අසාමන්ය ගති පැවතුම් ඇති කෙනෙක්.ගොඩක් අය මොහුව හැදුන්වුයෙ බුදුරජානන් වහන්සෙගෙ පුනුරුප්පත්තිය ලෙසයි.එ තරමටම ඔහු ආගම දහටම ලැදියි.එ වගෙම ඔහුගෙ මව මහාමයා දෙවියගෙ පරපුරෙන් පැවත එන බවක් කියවෙනවා.(පෙලපත් නාමය එක සමාන නිසා)මෙ නිසා ඔහුට Buddha Boy යන නමත් පට බැදුනා.නමුත් බුද්දදර්මය ගැන හරිහැටි අවබොදයක් නැතිව ඔහු වටා සිටි අය කරන මෙ කතා ඔහු ප්රතික්ශෙප කලා.බුදුවරයෙකුට නැවත ඉපදිමක් නැති බව ඔහු විසින් පැහැදිලි කර දුන්නා.

    අපි දන්න තරමට මිනිසෙකුට අහාර හා ජලය නැතුව දින කිපයකට වඩා ජිවත් වෙන්න බැ.නමුත් මොහු මාස හයක් එක දිගට නොකඩවා භාවනා කරලා තියනවා.එ 2005 මැයි මාසෙ ඉදන්.එ වෙනකොට ඔහුට වයස අව් රුදු 15.මෙ ආරන්චිය දැනගත් ජනතාව ඔහුව බලන්න එන්න පටන් ගත්තා.ඔහු භාවනා කරන දෙස බලා ඉන්න නැරබුම් පොලවල් පවා බිහිඋනා..මෙ අතර Discovery Channelඑක ඔහු ගැන වාර්තා වැඩසටහනක් කරන්නත් පටන් ගත්තා..එක මෙතනින් බලන්න..

    බාහිර ලොකෙන් තමන් ගෙ භාවනාවට කරද එල්ලවු නිසා කාටත් නොකියාම එකවරම ඔහු අතුරුදන් උනා..කාලෙකට පසු නැවතත් රාම් පෙනිසිටියා. නමුත් ගොඩක් අයට ප්රශ්නයක් උනා මෙතරම් කාලයක් එකදිගට ආහාරයක් නොගෙන සිටිම ගැන. ප්රලාද් ජානි කියන යොගියත් මෙ වගෙ දිගු කලක් නිරාආහාරව සිටින කෙනෙක්.ඔහු කුඩාකලම අහාර ගැනිමට සමුදුන් කෙනෙක්.වයස 80 වඩා වැඩි මෙ යොගියා ඇත්තටම ආහාරයක් හො ජලය නොගෙන සිටිදැයි බලන්න කල පරික්ශනයක් මෙතනින් බලන්න..

    09_INDIA-HEALTH_114792e.jpg

    හිතාගන්න වත් අමාරු මෙවැනි අසිරිමත් මිනිසුන් ,බටහිර උන්ගෙ ඇසින් ලොව දෙස බලන අපිට හොද පාඩමක් , කියා දෙනවා නෙද?
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    කුණ්ඩලීනී ශක්තිය තමන්ගේ ශරීයට ගත්ත කෙනෙක්ට් ඒවා කරන එක සුලු දෙයක්
    කුණ්ඩලීනි යොගේ මගින් ශරීරයේ ඇති විශේෂ ස්ථානයක් (චක්‍රයක්) පුබුදු කල විට
    නිරාආහාරව සිටීම වගේම ඕනෑම විෂක් දිරවීමට පුලුවන්
     
    Roshan.H

    Member
    Oct 10, 2012
    112
    15
    0
    කුණ්ඩලීනී ශක්තිය තමන්ගේ ශරීයට ගත්ත කෙනෙක්ට් ඒවා කරන එක සුලු දෙයක්
    කුණ්ඩලීනි යොගේ මගින් ශරීරයේ ඇති විශේෂ ස්ථානයක් (චක්‍රයක්) පුබුදු කල විට
    නිරාආහාරව සිටීම වගේම ඕනෑම විෂක් දිරවීමට පුලුවන්

    :shocked::shocked:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මම අහල තියන විදිහට මේ කතා දෙකම අන්තිමේදී බොරු කියල ඔප්පු උනා.
     
    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    කුණ්ඩලීනී ශක්තිය තමන්ගේ ශරීයට ගත්ත කෙනෙක්ට් ඒවා කරන එක සුලු දෙයක්
    කුණ්ඩලීනි යොගේ මගින් ශරීරයේ ඇති විශේෂ ස්ථානයක් (චක්‍රයක්) පුබුදු කල විට
    නිරාආහාරව සිටීම වගේම ඕනෑම විෂක් දිරවීමට පුලුවන්
    :yes::yes::yes:
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,418
    8,368
    113
    kandy
    මම අහල තියන විදිහට මේ කතා දෙකම අන්තිමේදී බොරු කියල ඔප්පු උනා.

    මෙ විඩියො එකෙ එක ගිගට දවස් ගානක් මෙ යොගිවරයා භාවනා කරන හැටි රෙකොඩ් වෙලා තියනවා..එක ඉක්මනින් යවලා පෙන්නවා (fast forword)..ඔයා සම්පුර්න විඩියො ටිකම බලලද ඔහොම කියන්නෙ?බොරු කියලා දැන ගන්න පුලුවන් උන තැනක ලින්ක් එකක් එහෙම දාන්න පුලුවන්ද?බුදුදහමට අනුව මෙ වගෙ දෙවල් කරන එක අපහසු නැ.සිත එකග කරගත් කෙනෙක්ට මෙ වගෙ දෙවල් කරන්න පුලුවන්.
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මෙ විඩියො එකෙ එක ගිගට දවස් ගානක් මෙ යොගිවරයා භාවනා කරන හැටි රෙකොඩ් වෙලා තියනවා..එක ඉක්මනින් යවලා පෙන්නවා (fast forword)..ඔයා සම්පුර්න විඩියො ටිකම බලලද ඔහොම කියන්නෙ?බොරු කියලා දැන ගන්න පුලුවන් උන තැනක ලින්ක් එකක් එහෙම දාන්න පුලුවන්ද?බුදුදහමට අනුව මෙ වගෙ දෙවල් කරන එක අපහසු නැ.සිත එකග කරගත් කෙනෙක්ට මෙ වගෙ දෙවල් කරන්න පුලුවන්.
    ඔබතුමා තමන් දාපු පොස්ට් එක ගැන හරියට හොයල බලල දැම්මනම් වටිනවා. එක දිගට දවස් ගානක් භාවනා කරා කියන කතාව බොරු. හිරු එලිය වදින්න ඕනේ කියල මෙයාව සිල් තියපු කාමරයෙන් එලියට ගෙනිහින් තියනවා. මෙයාව දෙපාරක් පරීක්ෂණ වලට ලක් කළා. මේ දෙකටම මුල් උනේ Sudhir Shah කියන ඉන්දියන් වෛද්‍යවරයා. ඒනිසා මේ පරීක්ෂණයේ විනිවිද භාවය ගැන සැක ඇතිවෙන එක සාධාරණයි.මේ පරීක්ෂණයට ලැබුන reactions ටික මෙතනින් බලන්නකෝ.
    http://en.wikipedia.org/wiki/Prahlad_Jani