කවුරු හරු දන්නවද බන් Husky බව්වො විකුනන්න තියෙන තැනක් ?
කීයක් වගේ වෙනවද එක බව්වෙක්?
මෙගොල්ලන්ව ඇතිකරන්න අමාරුද ?
දන්න / හදන එකෙක් ඉන්නවනම් වැඩි විස්තර කියන්න...
Huskey machan 100,000 withara thama giye danata masa 4-5 kalin.
Hadanna puluwanda danna... un kohomath seethata purudu wechcha ewunne..
bump...
bump
bump