බලු වැඩ . . .

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    2366555.jpg


    කවුරු හරු දන්නවද බන් Husky බව්වො විකුනන්න තියෙන තැනක් ?
    කීයක් වගේ වෙනවද එක බව්වෙක්?
    මෙගොල්ලන්තිරන්න අමාරුද ?
    දන්න / න එකෙක් ඉන්නම් වැඩි විස්කියන්න...

    siberian-husky-dog.jpg


    siberian_husky.jpg

     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    Huskey machan 100,000 withara thama giye danata masa 4-5 kalin.

    Hadanna puluwanda danna... un kohomath seethata purudu wechcha ewunne..

    සීතල නෙමෙයි බන් මම මුන්ව ලංකාවෙ හදැකල තියෙනව.. සාමන්යෙන් බල්ලො ඉන්නව ලෙඩ
    ඉක්මනට ලෙඩ වෙන.මම ඇහුවෙ එහෙමද කියල.. කොහෙද බන් විකුනන්න හිටියෙ ?
     

    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    galkissai dehiwalai athara shop eke man dakala thiyenawa me wage ballo wagayak. munmada dan na habai