EK Married Club-3

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :growl: කතා කරලා වැඩක් නෑ බං...... අඩු ගානට වාහනයක් හොයා ගන්න ඕනා බං.... හැමදාම මගේ උවමනාවල් වලට, ගෙදර වාහනේ ඉල්ලන්න බෑ බං...... :no: ඒක මම හම්බ කරලා ගත්ත එකක් නෙවේ නේ....... :no::( ඒත් ඉතින් වාහනයක් කියන එක දැන් ඉතින් සිහිනයක් තමා..... :( මමත් හිතුවේ මේ පාරවත් අඩු කරයි කියලා...... :angry:
    මල කෙලියයි මාත් මේ අස්චාර්ය හින්ද හිතන් හිටියේ මමත් ගත්තේ රේසින් කර එකක් කියල
    ඉතින් මාත් පෑගුවා 100 ට විතර හුටා මෙන් න බප්පොච්චිල කාර් එක නවත්තල කොලයක් දුන්න
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මල කෙලියයි මාත් මේ අස්චාර්ය හින්ද හිතන් හිටියේ මමත් ගත්තේ රේසින් කර එකක් කියල
    ඉතින් මාත් පෑගුවා 100 ට විතර හුටා මෙන් න බප්පොච්චිල කාර් එක නවත්තල කොලයක් දුන්න
    එතකොට රේසින් කාර් යන්නේ කොහොමද කියල අහන්න තිබුනේ....:baffled::baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වයිද්‍යය උපදෙස් මත දැන් ඕක කරන නිසා, ඕකට දැන් දවල් - රෑ, තැනක් නොතැනක් නොබලා පිස්සුවෙන් වගේ ඕක කරනවා ඇති.....:baffled:
    අනේ අම්මප තුනටිය වත් කඩගනීද මන්ද.....;):P:lol:

    :shocked: හරි හරි මම පරිස්සම්..... :) :cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වැල් පෙනෙල කියන්නේ හොඳ වජිකරන අවුෂදයක්ලුනේ....:cool:
    දවසට පස්පරක් විතර අරක කරනකොට වැල් පෙනෙල කවරයක් විතර කන්න වෙයි ඕකට.....

    :dull::baffled: ඈයි යකෝ තොපි මාවම ලිදට දාන්න බලාගෙන ඉන්නේ..... :growl:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හැබැයි උ දැක්ක ගමන් මට කිව්වේ මම හිතන් හිටියේ උබ අහිංසක චරිතයක් කියලලු
    ඉතින් බන් මම අහිංසක නැද්ද :oo:
    අහිංසකයි, රටක් වටී.....:lol:
    මුකුත් හිතන්න එපා, උඹ මල පැන්නොත් 7-8 දෙනෙකුටම වගකියන්න පුළුවන් තරමේ එකෙක් කියල මට දැක්ක ගමන් හිතුනේ.....:baffled:
    උඹේ හිත නම් හරිම සුන්දරයි වගේ කියල මට පස්සේ තේරුණා.....:cool:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :frown: උඹට මොනවා හරි කියනවට වඩා හොදා.... කට ගලක අතුල්ල ගන්නවා...... :growl:
    යකෝ ඕවා කාටවත් කියන්න ඕන ඒවාද බං ? :D
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :frown: උඹට මොනවා හරි කියනවට වඩා හොදා.... කට ගලක අතුල්ල ගන්නවා...... :growl:
    ඕකට කියනවට වඩා හොඳයි ලහිපිටේ දැම්මනම්.........:lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කියල වැඩක් නෑ බන්, මරුටියක් 2 1/2 විතර වැඩි වෙනවා කියන්නේ....:frown:
    ඉන්දියන් හුචක්කුවක් ලක්ෂ 20 විතර වෙනවා, කජු ඇටද, කොස් ඇටද.....
    සෙකන්ඩ් හැන්ඩ් මාකට් එකට තවම ලොකුවට ඕක බලපාල නැහැ, මොකක් හරි ගන්නවනම් දැන්ම බලපන්.....

    :shocked: මරුටියක් ගන්නවට වඩා හොදයි බර කරත්තයක් ගන්නවා.... :( මම මේ බොහොම අඩුවට එකක් බැලුවේ බං..... යන්තම් පොඩි පොඩි ගමන් ටිකක් යා ගන්න පුලුවන් කම තියෙනවා නම් ඈති බං..... අම්මාගේ වාහනේ ඉල්ලන් යන්නත් දැන් හිතෙන්නේ නෑ බං..... ඒක මම ගත්ත එකක් නෙවේ නේ..... :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    me eka neweyi walpenala ahare tholangamuwe ona tharam thiyenawa
    edata kadagamu :rofl:

    :oo: :rofl: දැන් කවදද බං ගමන යන්නේ හරියටම...... මේ දැන් අම්මා ඈවිත් කිව්වා, 16 වෙනිදා දැරණියගල මගුල් ගෙදරක යන්න ඕනා කියලා..... මම ඉතින් මට ට්‍රිප යන්න තියෙන බව කිව්වා..... දැන් අම්මා මූඩ් ගහන්..... :(

    අවුලක් නෑ.... ඒකට මම මොකක් හරි කරන්නම්..... :) අපි දාගත්ත විදිහට 16 / 17 යමු.... :)
     
    Status
    Not open for further replies.