මල කෙලියයි මාත් මේ අස්චාර්ය හින්ද හිතන් හිටියේ මමත් ගත්තේ රේසින් කර එකක් කියලකතා කරලා වැඩක් නෑ බං...... අඩු ගානට වාහනයක් හොයා ගන්න ඕනා බං.... හැමදාම මගේ උවමනාවල් වලට, ගෙදර වාහනේ ඉල්ලන්න බෑ බං......
ඒක මම හම්බ කරලා ගත්ත එකක් නෙවේ නේ.......
ඒත් ඉතින් වාහනයක් කියන එක දැන් ඉතින් සිහිනයක් තමා.....
මමත් හිතුවේ මේ පාරවත් අඩු කරයි කියලා......
![]()
ඉතින් මාත් පෑගුවා 100 ට විතර හුටා මෙන් න බප්පොච්චිල කාර් එක නවත්තල කොලයක් දුන්න
කතා කරලා වැඩක් නෑ බං...... අඩු ගානට වාහනයක් හොයා ගන්න ඕනා බං.... හැමදාම මගේ උවමනාවල් වලට, ගෙදර වාහනේ ඉල්ලන්න බෑ බං......
ඒක මම හම්බ කරලා ගත්ත එකක් නෙවේ නේ.......
ඒත් ඉතින් වාහනයක් කියන එක දැන් ඉතින් සිහිනයක් තමා.....






හරි හරි මම පරිස්සම්..... 
