|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අදාල නැති දේවල් රතු වර්ණයෙන් දැක්වේ:cool:

    eka thma mama baluwe:oo: kandya ekka kawuruth taraha naene:)

    ඌරගෙ මාලු ඌරගෙ පිට උඩ තියල කැපුවට මෙතනට ඒව හරියන්නෙ නෑ. මං ඌරෙක් කියල හිතුව ද? :lol::lol: අපරාදෙනෙ අදාල නැත්තම් පොස්ට් එක කෝට් කලේ. ඔයාගෙ වටිනා කාලය බලන්න. maths වලින් ම මැන්නොත් කොච්චර අපරාධයක් ද?
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    430588_530738006954109_256830763_n.jpg
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    ඌරගෙ මාලු ඌරගෙ පිට උඩ තියල කැපුවට මෙතනට ඒව හරියන්නෙ නෑ. මං ඌරෙක් කියල හිතුව ද? :lol::lol: අපරාදෙනෙ අදාල නැත්තම් පොස්ට් එක කෝට් කලේ. ඔයාගෙ වටිනා කාලය බලන්න. maths වලින් ම මැන්නොත් කොච්චර අපරාධයක් ද?
    :eek::eek::eek::no::no::no:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    oya hama detama ela ela kiyanne mokada ah :dull::lol:

    එළකිරි එකේ ඉන්න නිසානෙ. වෙන ඉතින් මොනා කියන්න ද අර මල්ලි දාල තියෙන එකට? :lol::lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    malinga aiyalu ambewela ela harak pattiya balaganne.. :lol::lol::lol:

    ඕකටත් ඉතින් මට අදාල නෑ කියල මාරු වෙන්න පුළුවන් :lol::lol: ඒත් ආසාවනෙ ඔයාලගෙ.

    මල්ලි දන්නව ද වැඩක් ඒ හරක් පට්ටියෙ ඉන්නව pizzu puza කියල නම තියෙන එක්කෙනෙකුත්. කට්ටිය ඔයා කියල හිතයි. ඒක නිසා වැඩිය ඒ ගැන කතා කරන්න එපා :rofl:
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    ඕකටත් ඉතින් මට අදාල නෑ කියල මාරු වෙන්න පුළුවන් :lol::lol: ඒත් ආසාවනෙ ඔයාලගෙ.

    මල්ලි දන්නව ද වැඩක් ඒ හරක් පට්ටියෙ ඉන්නව pizzu puza කියල නම තියෙන එක්කෙනෙකුත්. කට්ටිය ඔයා කියල හිතයි. ඒක නිසා වැඩිය ඒ ගැන කතා කරන්න එපා :rofl:

    haha. e kiyanne kohoma hari harak pattiyak innawane...
    onna ahu wuna.. kata boru kiwwath diwa boru kiyan nallu ne... :rofl::lol:
     
    Status
    Not open for further replies.