අදාල නැති දේවල් රතු වර්ණයෙන් දැක්වේ
eka thma mama baluwekandya ekka kawuruth taraha naene
![]()
ඌරගෙ මාලු ඌරගෙ පිට උඩ තියල කැපුවට මෙතනට ඒව හරියන්නෙ නෑ. මං ඌරෙක් කියල හිතුව ද?

අපරාදෙනෙ අදාල නැත්තම් පොස්ට් එක කෝට් කලේ. ඔයාගෙ වටිනා කාලය බලන්න. maths වලින් ම මැන්නොත් කොච්චර අපරාධයක් ද?

kandya ekka kawuruth taraha naene





එයා ඉතින් අර ඌරෙක් නෙමෙයි කිවුවනෙ. ඒකට එළ කිවුවෙ 