series katha tanwadha appa mekeහරියටම කියන්න අමාරුයි. තාම ඔයා සීරියස් කතාවලට සෙට් වෙලා නැහැනෙ වැඩිය. ඒවලදි වැරදිලා පිළිගන්නවනම් ඔන්න තියෙනව කියන්න පුළුවන්. තව ටිකක් කල් යද්දි කියන්න පුළුවන් වෙයි![]()
mama dakalama nae
wada nae nikan load wenwa withrayimacan ma site aka oyalage wada karanawada
www.swisslanka.com/Home%20Page/HomePage.html
.series katha tanwadha appa mekemama dakalama nae


wada nae nikan load wenwa withrayi.
macan ma site aka oyalage wada karanawada
www.swisslanka.com/Home%20Page/HomePage.html
වැඩ වැඩ......
<main> tag එක හරියට margin වෙලා නෑ වගේ!!!!!
mokadda ban
ape hotel school aka web aka ban
kalyn wada kala den wada ne
වැඩ කරනවා බං....
මං මේ දැනුත් ගියා!!!!
උඹ දුන්න link එක කෙලින්ම home page එකට නෙ යන්නෙ......
ඔය යන්නෙ ඉතින්!
page එක left align වෙලා තියෙන්නෙ හදලා තියෙන විදියට ද?
නැත්තං coding අවුලක් ද??
owubagat ahamada maget anna ne ekai mama beluwe maga awulakda kyala
oka nedha site eka matanam load wenne naewww.swisslanka.com

wena ekaka wath series kathawalata ghihin nae mathka vidhhataමේකෙ නැතිවුණත් වෙන එකක හරි බැරියෙ![]()

dan eth nae
wena ekaka wath series kathawalata ghihin nae mathka vidhhata
radio thread wala mulma kale giyadan eth nae
![]()

ඉතින් ඒක තමයි. ඔයා වැරදියි කියල පිළිගන්න චාන්ස් එකක් නැහැනෙ 

ඉතින් ඒක තමයි. ඔයා වැරදියි කියල පිළිගන්න චාන්ස් එකක් නැහැනෙ
![]()

owoka nedha site eka matanam load wenne nae
wena ekaka wath series kathawalata ghihin nae mathka vidhhata
radio thread wala mulma kale giyadan eth nae
![]()
මේ වගේ ෆෝරම් එකක අපි කවුරුත කරන්නෙ ඒක තමයි. ඔයා වුණත් කරන්නෙ ඒකනෙ. දැන් ඔයා වුණත් quote කළේ අනිත් අයගෙ කතාවක් නෙමෙයි ද?
මං කිවුවෙ ඒක ගැන නෙමෙයි. මනුෂ්‍යයෙක් තමන් ගැන තමයි පළමුවෙන් හා හැමවිට ම හිතන්නෙ. ඒ වුණාට අනිත් අය ගැනත් පොඩ්ඩක් හරි හිතන්න ඕන. මං අගය කරනව කිවුවෙ එයාගෙ ඒ සිතුවිල්ල. තමන්ගෙ හතුරෙක් වුණත් අහිංසක සතුටක් ලබන දෙයකදි ඒකට හතුරුකම් කරන්න හොඳ නෑ.
