Sri Lanka's Killing Fields: Eyes On The Ground
ශ්‍රී ලංකාවට එරෙහිව ලන්ඩන් විශ්වවිද්‍යාලයේ සිසුන් සිව්දෙනකු විසින් සාවද්‍ය යුද අපරාධ චෝදනා එල්ල කරමින් ‘ශ්‍රී ලන්කන් කිලිං ෆීල්ඩ්’ නමින් තවත් වීඩියෝ පටයක් නිපදවා ඇත.
මේ වීඩියෝ පටය නිර්මාණය කිරීමට මුල්තැන ගෙන ඇත්තේ කොටි හිතවාදීන් සමග සබඳතා පවත්වන ලන්ඩනයේ පදිංචි ක්‍රිස්‌ටිනා පිච් නමැත්තියකි.
ඇය සිය වීඩියෝපටය සඳහා දර්ශන ලබාගෙන ඇත්තේ බ්‍රිතාන්‍ය චැනල් 4 රූපවාහිනිය විසින් නිපදවූ චැනල් 4 වීඩියෝ පටයෙනි. ක්‍රිස්‌ටිනා පිච් කිසි දිනක ශ්‍රී ලංකාවට පැමිණ නැත.
ඇය මෙම චිත්‍රපටය අයිස් ඔන්ද ග්‍රවුන්ඩ් යනුවෙන් නම් කර ඇත.
Source
A film by an Italian documentary maker based on Channel 4's award-winning Sri Lanka's Killing Fields has been made public.
follow this link to watch the video

පිස්සුද හැටිද ?