username eka aithi kenagen thamai ban ayawenne username eken thamai wade wenne
හරියන්නෙ නෑති වෑඩක් බන් ඒක මම කරල බලල තියෙනව![]()
එතකොට 1490 පැකේජ් ඒක තියන කෙනා 25GB පාවිච්චි කලේ නැත්නං වෙන කෙනෙකුට ඒ ඉතුරු ටික පාවිච්චි කරන්න පුළුවන් නේද? අමතර ගාස්තුවකින් තොරව