rajith123

Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    ඔයාලා අතරින් කවුරු හරි SLT ADSL 1490 පැකේජ් එකේ username & password පාවිච්චි කරලා Entree කනෙක්ෂන් ඒක තියන ලයින් එකකින් කනෙක්ට් වෙලා තියනවද? එහෙම කනෙක්ට් වෙන්න පුලුවන්ද? පුලුවන්නං කාගෙන්ද එකට අය වෙන්නේ?
     
    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    username eka aithi kenagen thamai ban ayawenne username eken thamai wade wenne

    එතකොට 1490 පැකේජ් ඒක තියන කෙනා 25GB පාවිච්චි කලේ නැත්නං වෙන කෙනෙකුට ඒ ඉතුරු ටික පාවිච්චි කරන්න පුළුවන් නේද? අමතර ගාස්තුවකින් තොරව
     
    Sachith777

    Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    එතකොට 1490 පැකේජ් ඒක තියන කෙනා 25GB පාවිච්චි කලේ නැත්නං වෙන කෙනෙකුට ඒ ඉතුරු ටික පාවිච්චි කරන්න පුළුවන් නේද? අමතර ගාස්තුවකින් තොරව

    ow ban
     
    RANLK

    Active member
  • Oct 2, 2012
    149
    21
    28
    karanna puluwan machan habe aithi kenata dangena karata awulak na wena kenekgen karoth ehema machan ube port eka un block karala nadu danna ida thiyenawa

    anika machan 512 ekakin 8mbps account ekak dammata 8mbps enne na,

    anyway mama oka karala thiyenawa,awulak nathuwa weda :p
     
    kav4

    Active member
  • Feb 20, 2008
    516
    61
    28
    එතකොට 1490 පැකේජ් ඒක තියන කෙනා 25GB පාවිච්චි කලේ නැත්නං වෙන කෙනෙකුට ඒ ඉතුරු ටික පාවිච්චි කරන්න පුළුවන් නේද? අමතර ගාස්තුවකින් තොරව

    පුලුවන් මචන්. Tested.

    Username එක අයිති කෙනාට තමයි බිල් වෙන්නෙ.
     
    Last edited: