මචෝලා මම 20-25 විතර ගානකට ඇන්ඩ්රොයිඩ් ෆෝන් කට්ටක් ගන්නෙයි කියලා බැලුවේ.ඒ ගනන් වලට හොද ෆෝන් මොනාද බන් තියෙන්නේ?.Xperia Mini pro එක හොදයි ද?ඒකේ රිබන් අවුල් වෙනවද?.