2012 Nov 16 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :shocked::shocked: කිඹුලයියගෙ තාත්තගෙ සින්දුවක්...

    සුභ උපන්දිනක් සීයෙ :)

    සුභ උපන්දිනක් වේවා කිඹුල් අයියගෙ පියානන්ට!!!!
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    උඹට ඕක හැමදාම වෙනව නේද....:lol::lol::lol:
    81.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    විල්තෙර තමයි හොදම තැන... අවුල් උන හිතක් නිවී සනහාලන්න.. ඒක අවිවාදයෙන් කිව යුතුයි...
    දිර්ඝ ලෙස රේඩියෝවට සවන් දුන් නම සදහන් කිරීමට අකමැති අයෙක්
     

    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    ඔබේ පියාණන්ට සුභ උපන්දිනක්
    හදවතට වදින සින්දුවක්
    ඇසට කදුළු බිදුවක් නැගීමට සමත් අද්විතීය නිර්මාණයක්
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔන්න ඔහේ කාපන් බන්...උඹ කොහොමත් ඉන්නෙත් ගුලි කාල වගේනේ :lol:
    මට නම් ඔ‍ය ගුලි සෙට් වෙන්නෙම නෑ බන්... රජ‍යේ අනුමත පාන‍යන් තම‍යි.....
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔව් බන්. බයේ බෑ කාල බඩු බනිස් වෙයිද දන්නේ නෑ.. :(


    කාපන් කාපන් වැඩි අවුලක් වෙන්නේ නෑ :rofl:

    අපේ පැත්තේ උන් ඕව කන්නේ ඔට්ටු දාල :lol: කාල ඉවර වෙලා බකන්නිලන් බලාගත්තු අත බලං ඉන්නෝ හැබැයි :rofl:
     

    ulta

    Well-known member
  • Jan 7, 2011
    3,376
    491
    83
    සිහිනලන්තය
    අපේ ගෙදර හැමෝම අහනවා...ඔයා එලටම වැඩේ කරනවා,,,පියාණන්ට අපි සුබ පැතුවා කියන්න....
     

    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    ඇසට කදුළු බිදුවක් නැගීමට සමත් අද්විතීය නිර්මාණයක් අද තමයි ඇහුවේ
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඔබේ පියාණන්ට සුභ උපන්දිනක්
    හදවතට වදින සින්දුවක්
    ඇසට කදුළු බිදුවක් නැගීමට සමත් අද්විතීය නිර්මාණයක්
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    වැඩක් නෑ තමයි.. ඒත් ඉතිං මිහිරි අක්කට උ‍න දේම තමයි කවදා හරි ටිටී ටත් වෙන්නෙ...
    පව් :sorry:


    අනේ පලයන් යන්න :frown:

    ටිටීයි මැයි මැරි කරලා ඈත පළාතකට ගිහිං කන්දක් උඩ ගෙයක් හදාගෙන ජීවත් වෙන්න තමයි හිතාගෙන ඉන්නේ :cool:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    කාපන් කාපන් වැඩි අවුලක් වෙන්නේ නෑ :rofl:

    අපේ පැත්තේ උන් ඕව කන්නේ ඔට්ටු දාල :lol: කාල ඉවර වෙලා බකන්නිලන් බලාගත්තු අත බලං ඉන්නෝ හැබැයි :rofl:


    :shocked::shocked:අඩේ අපේ පැත්තේ නැ නේ හොයා ගන්නත්:dull::(:(:(