2012 Nov 16 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    109.gif
    109.gif
    109.gif
    :eek:
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    භාවනාවක් නිසා තමයි සස්ලිට් හැමදාම මහරගම බස් හොල්ට් ගානෙ මදුරුවො තල තල නාකි වෙන්නෙ :rofl::lol:


    • සසිය තෙමිච්ච සාරිය දිහා බලාගෙන පිළිකුල් භාවනාවක කරනවලු.. :lol:
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    සුලඟ වගේ දඟ කරන - එති එතී ලඟ රැඳෙන
    ඔයා වගේ හිත නිවන - භාවනාවක් කොහිද?

    විටෙක ඇවිත් සිත සිඹින - ආයෙමත් දුර දුවන
    හෙමින් හෙමින් කිති කවන - ඔයා මගේ පෙම් කවිය ..

    සුලඟ වගේ දඟ කරන - එති එතී ලඟ රැඳෙන
    ඔයා වගේ හිත නිවන - භාවනාවක් කොහිද?

    වෙලා ඇවිත් සුලි සුලඟ - පාරවයි සිත සුවඳ
    තරහා නෑ මං තවම - හෙටත් ඔයා මගෙ මැණික

    සුලඟ වගේ දඟ කරන - එති එතී ලඟ රැඳෙන
    ඔයා වගේ හිත නිවන - භාවනාවක් කොහිද?

    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif
    9.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අවංක ආදරය කියන්නෙනම් භාවනාවක් තමයි. හිත එක අරමුණක තබාගන්න හැකියි කියන්නෙ භාවනාවක් කියන එකනෙ.