ටාම පන්සීයයි පුටේ.... හා :rofl:
dj ice cold Well-known member Nov 2, 2010 34,523 1,466 113 නෙතූෂි අක්කි ගාව Nov 16, 2012 #501 පැටියා;13862999 said: ටාම පන්සීයයි පුටේ.... Click to expand... හා
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Nov 16, 2012 #502 කෝ මගේ පෙම් කවිය ?
~Titi~ Well-known member Oct 17, 2011 14,339 1,449 113 Nov 16, 2012 #503 sasliit said: Click to expand...
I'ts My Style Well-known member Nov 18, 2010 6,511 852 113 37 එලි පත්තේ Nov 16, 2012 #504 Dinushasankalpa said: භාවනාවක් නිසා තමයි සස්ලිට් හැමදාම මහරගම බස් හොල්ට් ගානෙ මදුරුවො තල තල නාකි වෙන්නෙ Click to expand... සසිය තෙමිච්ච සාරිය දිහා බලාගෙන පිළිකුල් භාවනාවක කරනවලු..
Dinushasankalpa said: භාවනාවක් නිසා තමයි සස්ලිට් හැමදාම මහරගම බස් හොල්ට් ගානෙ මදුරුවො තල තල නාකි වෙන්නෙ Click to expand... සසිය තෙමිච්ච සාරිය දිහා බලාගෙන පිළිකුල් භාවනාවක කරනවලු..
sayu11111 Member May 28, 2011 12,961 285 0 Japan Nov 16, 2012 #505 onna mamath bawana karanawa wage ahagena inne show eka
ප පැටියා Member Aug 2, 2009 31,526 1,506 0 Good bye machan Nov 16, 2012 #506 ජස් මිස් ද කෙස් ගස් බොස්
dj ice cold Well-known member Nov 2, 2010 34,523 1,466 113 නෙතූෂි අක්කි ගාව Nov 16, 2012 #508 ඔයා වගේ සිත නිවන.... භාවනාවක් කොහෙද...
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Nov 16, 2012 #509 ඔයා වගේ හිත නිවන භාවනාවක් කොහෙද ?
-Petsha- Member May 1, 2011 5,868 708 0 ●▪Đяєам Ẃояℓđ▪● Nov 16, 2012 #510 සුලඟ වගේ දඟ කරන - එති එතී ලඟ රැඳෙන ඔයා වගේ හිත නිවන - භාවනාවක් කොහිද? විටෙක ඇවිත් සිත සිඹින - ආයෙමත් දුර දුවන හෙමින් හෙමින් කිති කවන - ඔයා මගේ පෙම් කවිය .. සුලඟ වගේ දඟ කරන - එති එතී ලඟ රැඳෙන ඔයා වගේ හිත නිවන - භාවනාවක් කොහිද? වෙලා ඇවිත් සුලි සුලඟ - පාරවයි සිත සුවඳ තරහා නෑ මං තවම - හෙටත් ඔයා මගෙ මැණික සුලඟ වගේ දඟ කරන - එති එතී ලඟ රැඳෙන ඔයා වගේ හිත නිවන - භාවනාවක් කොහිද?
සුලඟ වගේ දඟ කරන - එති එතී ලඟ රැඳෙන ඔයා වගේ හිත නිවන - භාවනාවක් කොහිද? විටෙක ඇවිත් සිත සිඹින - ආයෙමත් දුර දුවන හෙමින් හෙමින් කිති කවන - ඔයා මගේ පෙම් කවිය .. සුලඟ වගේ දඟ කරන - එති එතී ලඟ රැඳෙන ඔයා වගේ හිත නිවන - භාවනාවක් කොහිද? වෙලා ඇවිත් සුලි සුලඟ - පාරවයි සිත සුවඳ තරහා නෑ මං තවම - හෙටත් ඔයා මගෙ මැණික සුලඟ වගේ දඟ කරන - එති එතී ලඟ රැඳෙන ඔයා වගේ හිත නිවන - භාවනාවක් කොහිද?
~Titi~ Well-known member Oct 17, 2011 14,339 1,449 113 Nov 16, 2012 #511 sayu11111 said: onna mamath bawana karanawa wage ahagena inne show eka Click to expand...
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Nov 16, 2012 #512 sasliit said: Click to expand... පිලිකුල් භාවනාව
DUSHYANTHA Well-known member Sep 16, 2006 1,716 189 63 කන්ද උඩ රට Nov 16, 2012 #513 තරහා නෑ මං තවම හෙටත් ඔයා මගේ මැණික
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Nov 16, 2012 #514 පැටියා;13863009 said: ජස් මිස් ද කෙස් ගස් බොස් Click to expand... අවුලක් නෑ...1000ට ට්රයි කරපන්...
sasliit Member Jun 12, 2007 36,024 1,538 0 ලොවෙත් නැති තැනක Nov 16, 2012 #515 I'ts My Style said: සසිය තෙමිච්ච සාරිය දිහා බලාගෙන පිළිකුල් භාවනාවක කරනවලු.. Click to expand...
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Nov 16, 2012 #516 sayu11111 said: onna mamath bawana karanawa wage ahagena inne show eka Click to expand... එල එල අක්කේ
sayu11111 said: onna mamath bawana karanawa wage ahagena inne show eka Click to expand... එල එල අක්කේ
Malinga Well-known member Jul 20, 2006 61,301 1,013 113 Nov 16, 2012 #517 අවංක ආදරය කියන්නෙනම් භාවනාවක් තමයි. හිත එක අරමුණක තබාගන්න හැකියි කියන්නෙ භාවනාවක් කියන එකනෙ.
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Nov 16, 2012 #519 Dinushasankalpa said: පිලිකුල් භාවනාව Click to expand...
ප පැටියා Member Aug 2, 2009 31,526 1,506 0 Good bye machan Nov 16, 2012 #520 Rex921 said: අවුලක් නෑ...1000ට ට්රයි කරපන්... Click to expand... ELAZZZ