2012 Nov 16 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
එහා කාම්බරේ එකාට ජය වේවා :cool: ඌ මගේ අතටම බියර් එකක් ගෙනත් දුන්න :rofl:
අනේ මටත්....
118.gif
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පැටියා;13863244 said:
    ට්‍රයි එකක් දෙමු මචං :cool:
    තව විනාඩි 20ක් විතර ති‍යෙන්නේ... පොස්ට් 350ක් විතර ගහන්න පුලුවන් වෙ‍යිද.....
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මගෙ බිසව්නේ අසාපන්
    නුඹ මන්ත්‍රි දේවි නොවුණී
    දුෂ්කරවු ඒ පළාතේ
    මට යන්න දෙන්න දේවී

    මේ කඳුළු ඇයිද දෑසේ
    බෑ යන්ට නුඹට හිමයේ
    ගොස් ඉන්ට කුලී නිවසේ
    විෂ ඝෝර සර්ප බවනේ

    නුඹ චන්ද්‍ර මඬල වැන්නේ
    සා පැටව් එහි නිදන්නේ
    හාමතේ නොලා දරුවෝ
    නවතින්න බිසව් නගරේ
    නුඹ නොදී එතෙර රටටා
    දරු නොදී වාල් කමටා
    දිවි පුදා තොප රකින්නම්
    නොපුරා එහෙත් පෙරුම් දම්

    මේ කඳුළු ඇයිද දෑසේ
    බෑ යන්ට නුඹට හිමයේ
    ගොස් ඉන්න කුලී නිවසේ
    විෂ ඝෝර සර්ප බවනේ
    නුඹ චන්ද්‍ර මඬල වැන්නේ
    සා පැටව් එහි නිදන්නේ
    හිම වතට ඇවිත් හීනෙන්
    සිත සඳුන් තවරපන්නේ

    මගෙ බිසව්නේ අසාපන්
    නුඹ මන්ත්‍රි දේවි නොවුණී
    දුෂ්කරවු ඒ පළාතේ
    මට යන්න දෙන්න දේවී