චීනගේ ටිකිරි මොලේ

starstharu

Member
Aug 17, 2010
3,847
568
0
37
වරකාපොළ
චීනගේ ටිකිරි මොලේ

දැක්කම මොකක් වගේද පෙන්නේ.. මේක portable hard disk එකක් කිවුවොත් විශ්වාස කරනවද? මේක ලංකාවේ කොල්ලෙක්ට උන සීන් එකක්.

පොර අතින් මේක බිම වැටිලා පලු 2 වෙන් වෙලා.. ඒක ඇතුලේ තිබුන දේවල් තමයි මේ.. 500GB pen එකක් , හොදවයින් නට් ඇන 2ක්..


මේක චයිනා බඩුවක්.. නම නම් samsung.. කොහොමද චීනගේ ටිකිරි මොලේ ?.






imagehhrm.jpg


imagemffp.jpg


57250838.jpg


mmmik.jpg


mmmmob.jpg


mmmmmb.jpg


mmmmmmmn.jpg


mail එකෙන් උපුටා ගත්ත එකකි...
repost නම් sry විය යුතුයි
 
Last edited: