Spicy Fried Macaroni Hadamu

too_little

Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    ඒ අස්සේ කෝකියා පොස්ට් 5000 කුත් ගහල. එකයි මේ අද special........
    මගේ සුභ පැතුම්.....!

    5000TA SUBA PATHUM!!!!

    KAALAYAK LAPTOP EKA ISSARAHA HITIYA DAN LOCATION EKATH WENAS WELA KITCHEN KIYALA... ANE MANDA :p

    මගේ උණුසුම් සුභපැතුම් පෝස්ට් 5000 වෙනුවෙන් !!!!

    අපේ එළකිරි සාමාජික සාමාජිකාවන් වෙනුවෙන් මේ වගේ කෑමක් හදන හැටි මහන්සිවෙලා පියවරෙන් පියවර දැම්මට බොහොමත් ම ස්තූතියි. කට්ටියටත් හදල රස බලන්න හැකිවෙයි කියල හිතනව.


    Thank-You-Graphics-7.gif
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    නෙතට ප්‍රිය දසුනක්........
    හිතට ප්‍රිය කෑමක්.......
    කටට ප්‍රිය රසයක්...... ( හරියටම ෂුවර් නැහැ :P)
    නමුත් බඩට ප්‍රිය වෙයිද? :shocked::P

    kimbulz සහ sriboysl ට පස්සේ ඔන්න අපිට තව කෝකියෙක් ලැබිල.........
    අනිවා රසට ඇති.......
    හදල බලල කියන්නම් ගුණ දොස්........:lol::lol::lol::rofl:
    ha kiyannako balanna hadala :)
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    Last edited:

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,484
    5,877
    113
    if any one loves meat you can add fried meat or fish .. add more chilie to make it more spicy .. :D :D

    :D :D nice work :D :D put more cooking threads.. :D :D