ඒ අස්සේ කෝකියා පොස්ට් 5000 කුත් ගහල. එකයි මේ අද special........
මගේ සුභ පැතුම්.....!
5000TA SUBA PATHUM!!!!
KAALAYAK LAPTOP EKA ISSARAHA HITIYA DAN LOCATION EKATH WENAS WELA KITCHEN KIYALA... ANE MANDA![]()
මගේ උණුසුම් සුභපැතුම් පෝස්ට් 5000 වෙනුවෙන් !!!!
අපේ එළකිරි සාමාජික සාමාජිකාවන් වෙනුවෙන් මේ වගේ කෑමක් හදන හැටි මහන්සිවෙලා පියවරෙන් පියවර දැම්මට බොහොමත් ම ස්තූතියි. කට්ටියටත් හදල රස බලන්න හැකිවෙයි කියල හිතනව.
නෙතට ප්‍රිය දසුනක්........
හිතට ප්‍රිය කෑමක්.......
කටට ප්‍රිය රසයක්...... ( හරියටම ෂුවර් නැහැ)
නමුත් බඩට ප්‍රිය වෙයිද?
kimbulz සහ sriboysl ට පස්සේ ඔන්න අපිට තව කෝකියෙක් ලැබිල.........
අනිවා රසට ඇති.......
හදල බලල කියන්නම් ගුණ දොස්........![]()

rep++++
niyamaiiiii
KIRI APPEEEEEEEE.......
KADULU PENNA KIYAHANKO EHEN..
PATTAI REP 9+ KIYALA DUNNATA
Ela maxaa!![]()
ela ela niyamayi sis 11++


meya me amma hadana kama vala photo gahala danava meya haduwa vage![]()

Location ekath Kitchen welaa.....Soopa Star kenek wenna wage yanne...ela ela![]()

ela elaLooks good,,, Have to try today..! thanks!!

nice work
put more cooking threads..
