කතරගම දෙවියෝ ඉපදිලා }suba pathanna warellaa

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
යුද්දෙට නැති කඩුව කොස් ගැට කොටන්නද
වැඩකට නැති මේක වස් දඩු වයන්නද
පන නැති එකට දෙවියනි මක්කොරන්නද
කොච්චර බැරි උනත් මා මෙය කපන්නද :rofl::rofl:

:shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked:

:lol::lol::lol::lol::lol:
:lol::lol::lol::lol::lol:
:lol::lol::lol::lol::lol:


පට්ට ෝ... :lol:

උඹ සෑහෙන්න දියුනු වෙලා නෙව... :rofl:

මහරගම පැත්තෙං හුලං පාරක් ඇවිත් ද මන්දා....:rofl:





:frown::frown::frown::frown::frown::frown:
avatar194981_1.gif
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
දෙයියො දුන්න ඉපදෙනකොට ප්‍රාන නලේ.....
මොකක් හරි වෙලා ඇත මේ ටිකේ බොලේ....
ලැපක් වගේ නං මේ පොඩි එකා මලේ.....
දාලා හුගක් කල් සර්විස් කරලා වලේ........

මදුරුවො තල තලා සතියක මහන්සිය.....
ලේලන්ඩ් පවර් ස්ටියරින් කිරීමය......
අරමුන වෙට්ටු දාලා ඉගිලීමටය....
අවසන උනේ දකුන වමට කැපීමය......:rofl:

එසේ මෙසේ නැති ලොකු පොර වැඩ දාලා......
බියගමින්ම ලොකු කඩයක් ඇත දාලා.....
ඇදයි සින්කෙකයි පිටිපස්සට දාලා.....
මොනවා කරනවද මොසියට උඩඩදාලා..... :rofl::lol:

අසු වෙනි උපන් දිනයත් පසු කරලා....
හිසේ කෙස් ගනං පරදා බොරු කියලා...
කොසු පාරවල් දහසක් පමනින් කාලා....
නෝනට වැදලා ඉන්නේ දැං ලිදට වෙලා......:rofl:


9.gif

සුභ උපන්දිනක් බස් මාමේ
9.gif
:lol::lol::lol::lol::lol:
 

dwpsg

Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    බලපන් ගය්යෝ උබ රත්නගේ ඇදුම් ඔක්කොම ගලවල දාලනේ උට උපන්දිනේට සුබ පතන්නේ...:lol::shocked:

    රත්නේ
    ඔබට සියලු සිතුම් පැතුම් ඉටුවන
    සුබම සුබ
    :love::love:උපන් දිනයක් වේවා....!:love::love:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol: fattai

    Yako muge b'day eka kiyala amude wechcha msmawath danne nane :P


    Any way .... Happy birth day bro :D