ප්‍රශ්න ටික නම් දෙකේ පන්තියේ ඒවා ...උත්තර ටික නම් මල් මසුරන්...
දෙකේ පංතියේ නිසා තමයි මචන් ඕවට ඔය අපේ එකා දෙන උත්තර පලමුකොටම ඇඅ මුස්ලිම් එකාට ආයේ පැහැදිලි කරලා දෙන්න වෙනවා.. අනික ඔය වගේ සංකීටන උප්පත්ති පිලිබද කියවෙන කාරණා ක්ඉයන තරමට මුස්ලිම් එකා(මෝඩයනේ) තව තව බොරු ගොතනවා.. දවසක් ප්‍රව්‍ර්ති අහගෙන ඉදපු මුස්ලිම් පොරක් මගෙන් අහනවා යටිතල පහසුකම් කියන්නේ මොනාද කියලා... ඔවුන්ට සිංහල වචනත් බහුතරයක් තේරෙන්නේ නෑ.. ඉතින් ඔය අහන ප්‍රස්නත් හරි මෝඩයි.. ඒක ඔය උත්තර දෙන කෙනා සීරියස් බාරගන්නේ නැතුව මේ වගේ ඕකට උත්තර දුන්නනම් හරි.. දැන් අහනවනේ කර්මය, කර්මයට
පෙර තිබූ දේ වගේ මම කියන්නේ අංතර සංබන්දතාවයක් නැත්නම් උබලට ප්‍රස්නයක්ද යම් දෙයකට පෙර යමක් තියෙන්නම ඕනෙද.. එහෙම නැතුව බැරිද
ඔතනට හරිම උත්තරය මම දකින විදිහට " හේතුඃපටිච්ච සම්ඹ්හූතං හේතුබංගානිරුජ්ජති" කියන හේතුපල වාදය තුල තියනවා.. ඔය අනන්තයට යන පාරවල් වල යන්නඕනේ නෑ බුදුරජානන් වහන්සේ පැහැදිලිව කියල තියනවා හේතුවකින් හටගන්නා දෙය හේතුව නැතිවූකල නැතිව යයි කියලා.. ඒ කියන්නේ ඔය දේ අපේ ජීවිත තුල එදිනෙදා සිද්ද වෙන දෙයක් මචන්ලා.. කර්මයට පෙර කියලා පියවරක් නෑ...
යන්තං හරි බුදුපියානන් වහන්සේ දේසනා කරපු දෙයකින් පිට හිතන්න කියලා කාලෙකට කලින් පොඩී තර්කයක් ආවා උප්පාද ටිති බංග කියන කතාව ඇතුලේ.. උප්පාද කියන එකත් පැවැත්මත් මරනයත් කියන එක කාරණා තුනක්ද දෙකක්ද කියන එක..





