ඌරට පිළිතුරු දෙයි

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    එක දිගට භාවනාවක් වගේ අහගෙන ඉන්න පුළුවන් පිළිතුරු මාලාවක් ලබාදුන් බර්ට්‍රම් ජී. ලියනගේ මහතාට ස්තුති. ඒ පිළිතුරු වලින් බෞද්ධයන් වන අපෙත් දැනුම තවත් වැඩි වුනා.

    ඔය අස්සේ සුභාෂිතයේ කවියක පද පේළි දෙකකුත් මතක් උනා

    "දිගත පතළ සුවඳැති සොඳ සඳුන් කඳ
    සිඳිත මඩිත එක ලෙස පැතිරෙයි සුවඳ"

    විවේචන, විචාර, විවාද එල්ල වෙන තරමට බුදු දහමේ හරය, සත්‍ය සහ ගැඹුර නිරාවරණය වෙනව. :)

    අර අන්තිමට සෘධි ප්‍රාතිහාර්‍ය පාන අයෙක් නම් කරන්න කියල අහල තමන්ටම ගහ ගනිපු කනේ පාර නම් අනේ අපොයි කියල හිතුන
    :rofl:
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    මේ රටේ හැම බිමි අගලක්ම සිංහලයාගේ. සිංහල බෞදධයාගේ, සිංහල බෞද්ධයන් එදා සිට අද දක්වා ඇස් ,ලේ, මස් දන් දෙමින් රැක ගෙන ආ ලොව එකම සිංහල බෞද්ධයන් ජිවත් වන එකම දිවයින ලංකාව පමණි.. එ වගෙම මේ පුංචි දිවයිනේ දෙමළ , මුස්ලිමි , සහ අනෙකුත් ජාතින් ඉතා සමගියෙන් ජිවත්වන්නට ඔවුන්ට සම අයිතින් ලබා දි සාමයෙන් ජිවත් වෙන සහොදරත්වයෙන් එකම පවුලක් ලෙසින් සතුටෙන් ජිවත් වෙන සුන්දර බෞද්ධ රටක්. නමුත් මේ පුංචි රටෙ සිංහල බෞද්ධයන්ගෙ උරුමයන් , සිංහල සංස්කෘතිය නැති කරිමට කිසිවකු සමත් වෙනමි එ සදහා පෙළ ගැසිමට එ සදා තම ජිවිතය පුජා කිරිමට සිංහල ලේ ඇති යක් පරපුරෙන් පැවත එන හෙළයන් එදා මෙන් අදටත් ඉදිරියටත් තම රුධිරයෙන් මහ පොළොව තෙත් කිරිමට කිසිම විටක දෙවරක් නොසිතයි.
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    පැටියා;13867262 said:
    Original Post: Today, 10:10 AM
    1st Comment: Today, 10:18 AM (After 8 mins)
    10th Comment: Today, 10:28 AM (After 18 mins)

    වීඩියෝ දෙකේම ලෙන්ත් එක ගත්තොත් විනාඩි 37ක්.
    උඹලා කොහොමද ඔච්චර ඉක්මනට ඔය වීඩියෝ දෙක බැලුවෙ කියපල්ලකො.
    දෙවනි වීඩියෝ එක අගදි අපේ ආගමට (බුදුදහමට) බනිනවද දන්නෙත් නෑ නේද?

    අපොයි බෞද්ධයෝ.... :(

    උඹ කියන කතාවේ නම් අත්තක් තියෙනව, ඒත් බුදු දහමට බැනල නම් නෑ..තව තවත් බැබලෙනවා මිසක්. මම නම් සම්පූර්ණ වීඩියෝ එක බැලුව.

    sirawata, kohen hari magulak hoyan ewith mun buddagamath heellu karanawa

    මචං දෙයක් කියන්න කලින් හොඳට බලල කතා කරපන්. උඹ මේක බැලුවෙත් නෑනෙ. නිකන් බොරුවට කියවන්නෙ. බැලුවනම් කොහෙන් හරි හොයන් ආපු මගුලක් කියල කියන්නෙ නෑ. අර වීඩියෝ එක නොබල මුලින් කමෙන්ට් කරපු බෞද්ධයෝ හොඳයි උඹ වගේ බෞද්ධයන්ට වඩා නම්
     
    • Like
    Reactions: PMUB

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    පැටියා;13867262 said:
    Original Post: Today, 10:10 AM
    1st Comment: Today, 10:18 AM (After 8 mins)
    10th Comment: Today, 10:28 AM (After 18 mins)

    වීඩියෝ දෙකේම ලෙන්ත් එක ගත්තොත් විනාඩි 37ක්.
    උඹලා කොහොමද ඔච්චර ඉක්මනට ඔය වීඩියෝ දෙක බැලුවෙ කියපල්ලකො.
    දෙවනි වීඩියෝ එක අගදි අපේ ආගමට (බුදුදහමට) බනිනවද දන්නෙත් නෑ නේද?

    අපොයි බෞද්ධයෝ.... :(

    sirawata, kohen hari magulak hoyan ewith mun buddagamath heellu karanawa

    උබල එළකිරි එකේ විතරක් අනාත උනාට අපි මොනා කරන්නද :lol::lol::lol::lol:

    643966_557733917577529_124833138_n.jpg

    http://www.facebook.com/photo.php?f...39197653.86923.274859899198267&type=1&theater
     
    Last edited:
    • Like
    Reactions: PMUB

    shashie

    Member
    Feb 12, 2007
    157
    32
    0
    37
    Liverpool, UK
    අම්මා ගහය් බැට් එකෙන්......... කොහොමද අපේ කොල්ලා,,, අනේ බලු හම්බයෝ තොපි අපේ රටටම ඇවිල්ල අපිටම අභියෝග කරනවද ............. දුවපිය ගෙරි රැවුල් හම්ම්බයා....................................

    islamic_pig.jpg
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    මේවා වගේ අසාර්ථක උත්සාහයන් ගැන අපි එච්චර හිතන්න ඕන නෑ...විද්‍යාවේ දියුණුවත් සමග මුළු ලෝකෙන්ම ඔය සුරංගනා කතා බැහැරවෙද්දී දැනටමත් ඉතිරි වෙලා ඉන්න ඔය නොපෙනන දෙවියන් විශ්වාස කරන අය ටික දෙනා මේ වගේ මෝඩ උත්සාහයන් ගන්නවා...නුදුරු අනාගතයේදී දෙවියන් මත හා මැවුම් වාදය පදනම් වෙලා තියෙන ඔය මනස්ගාත කවුරුවත් පිළිගන්නේ නෑ

    Buddhism has the characteristics of what would be expected in a cosmic religion for the future: It transcends a personal God, avoids dogmas and theology; it covers both the natural and spritual; and it is based on a religious sense aspiring from the experience of all things, natural and spiritual, as a meaningful unity. -Albert Einstein

    If there is any religion that would cope with modern scientific needs it would be Buddhism. -Albert Einstein

    සිරා බං සමහර ගොයියන්ට රිදුන කියල එක එල්ලෙ කියා ගන්න බෑ ලු
    :lol::lol::rofl::rofl:
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මචන්ලා මම නම් දකින්නේ මේ වැඩේ මෙහෙම සිද්ධ උන එක වැරදියි..
    මම කියන්නේ මුස්ලිම් අය බොහොම අමාරුවෙන් ප්‍රස්න දහයක් හදාගෙන අහනවා.. අපේ කෙනෙක් ඒකට උත්තර දෙනවා. හරිම සරලයි.. මම කියන්නේ මේ මෝඩ ප්‍රස්න වලට උත්තර දෙන්නවත් යන්න ඕනේ නෑ...මම ඔය වීඩියෝව එළකිරි එකේ දැක්කේ ගොඩක් කාලෙකට කලින් ඒ වෙලාවේ අපිත් හිනා වෙලා නිකන් හිටියා.. අනික උත්තර දුන්නත් කමක් නෑ ප්‍රස්නය සහ ඒ ප්‍රස්නය අහන කෙනාගේ මනෝබාවය හරියට තේරුම් ගන්න පුලුවන් කෙනෙක්.. මම ප්‍රස්නය දකින්නේ මෙහෙමයි මේ මුස්ලිම් ලිං මැඩියන්ගේ බුද්ධි මට්ටමත් ඔවුන්ගේ ආගමෙන් ඉගනගත් දෙයටත් අනුකූලව යම්කිසි හැඩයක් අනුව ගොඩනැගුන ප්‍රස්නයක්.. ඒක සාමාන්‍ය ප්‍රස්නයක් නෙවෙයි මුස්ලිම් දේවවාදීන් ගෙන් මතුවන ප්‍රස්නයක් බව අහනකොටම තේරුනා.. ඔය අපේ මහතා උත්තර දෙන තැන නෙවෙයි ඕකට උත්තරේ තියෙන්නේ
    ( ඒකයි මම කීවේ උත්තර දුන්නේ අපරාදේ කියලා)
    බුදුන් වහන්සේගෙන් එක් අවස්තාවක බමුණෙක් ඇවිත් ඔවැනි ප්‍රස්න අහනවා ඒවට බුදුන් වහන්සේ දෙන්නේ බමුනට හිතාගන්න බැරි තැන්වල ඉදලා.. උදාහරණයකට කියනවනම් බමුණා එකවසරේ ප්‍රස්නයක් අහපුවාම බුදුහාමුදුරුවන් උත්තරය දෙන්නේ 12 වසරෙන් එතකොට ඉතිරි ප්‍රස්න එකක්වත් බමුනට අහන්න බැරි වෙනවා.. බුදු දහම බිහිවෙන්නේ අද අපි ඉන්නවට වඩා සංකීරන වගේම මිලේඡ්ච කමිනුත් අවනීතියත් ප්‍රබලව පැවති සමාජයක් තුල.. ඒක නිසා බුදු දහම ගැන හරි කියවීමක් කරහල්ල.. මම කියන්නේ ඇවිද්ද පය දස් වටී කියන්නේ ඇවිදිනවට නෙවෙයිනේ....
     
    එකෙන්ම මචං..
    11.gif
     
    OOH

    Member
    Nov 16, 2012
    243
    84
    0
    meka methanata galapenawada mandaa..fb eke thibune..anwar kiyana kenath me wage wenna athi.. oluwata dapuwa thamai thiyenne..aluthen deyak igena ganna therum ganna pinak wath naha.
    54528136233725052322120.jpg
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ඌර නිකං කින්ඩියට වගේ හෙන ගේමක් දීල ප්‍රශ්න දහයක් හොයාගෙන ඇවිත් ලිඳේ වැටුන කියහන්කෝ ඉතිං :lol:
     
    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    ධර්මය ගැන මෙච්චර හොඳට දන්න අය ඉන්න එක ගැන නම් ගොඩක් සතුටුයි.