අම්මෝ මෙයා කියන මේ කැතම කතා
හොද හැටි කියයි එලෙසම වන්න පතා
දැක්කොත් හොදට හිටීවි අර ඔයාගේ ලතා
කව්රුත් නොදන්නා මෙය තමයි හොදම සතා
හුරතලි හුරතලි ඔයා දැන්ද ආවෙ පනෙ

ලතාට හොරෙන් මං එන්නම් රැට පනෙ
පිටි පස්සෙ දොර ඇරලා තියපන් පනෙ
විස්සයි විස්ස ගහමු එලි වෙනකම්ම පනෙ



