කවියෙන් කවිය

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අම්මෝ මෙයා කියන මේ කැතම කතා
    හොද හැටි කියයි එලෙසම වන්න පතා
    දැක්කොත් හොදට හිටීවි අර ඔයාගේ ලතා
    කව්රුත් නොදන්නා මෙය තමයි හොදම සතා

    හුරතලි හුරතලි ඔයා දැන්ද ආවෙ පනෙ :lol:
    ලතාට හොරෙන් මං එන්නම් රැට පනෙ
    පිටි පස්සෙ දොර ඇරලා තියපන් පනෙ
    විස්සයි විස්ස ගහමු එලි වෙනකම්ම පනෙ :rofl:
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    එලකිරි වැඩකි ශා මෙතනනම් වෙන්නෙ
    කවියෙන් ගේම දෙන්නය් සැම සැරසෙන්නෙ

    රී පොස්ට් බුවා හට දෙමි මම උපහාරෙ
    කරගෙන යන්න දෙන්නම් මගෙ කවි පේලෙ
     
    • Like
    Reactions: coolparkinglot

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    බුරන බල්ලා හපා කන්නෙ නැතිලු පුතෙ
    කස්ටිය වටෙ ඉන්නා විට ගොබයො ‍චන්ඩියොලු පුතෙ
    ලුලාන් නැති වලට මඩ කරියන් පන්ඩිතයන් ලු පුතෙ
    මම වගෙ සිංහයෙක් ලග උබ බලු නැට්ටෙක්ලු පුතෙ

    යනවා කීවනම් පලයන්කෝ යන්න
    එනවා තවත් මෙතනම ඉදගෙන රෙන්න
    මතක ඇතුව හෙටත් මෙහෙටම එන්න
    ‍රැ හිනෙන් අද නම් එපා බය වෙන්න.....
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඔන්න බලාපිය එල කොල්ලෝ
    අපි නැත හම්බ කරනුයේ මර බල්ලෝ
    කාපන් පුතේ වට්ටක්ක අපි ලක් කොල්ලෝ
    අපි නැත ආසා වට්ටක්ක වගේ කෙල්ලෝ
    අනෙ සත්තලන් මාමේ මේ අහගන්න
    දැන්නම් නොහැක වට්ටක්කා වලදන්න
    පේනාලෙසට ඉදිරියෙදී දැනගන්න
    වෙන්නේ වතුර සමගින් තණකොල කන්න
     

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    ඒකත් සැපකි දෙනවානම් ඉඩ මෙමට
    එනමුත් මුගේ සිත නැහැ මල්ලියෙ මෙලෙක
    අවසර දෙනවනම් විදිනට සැප මලක
    රෙනූ තලා මල නොතලා සිටිය හැක

    මිනිසා සතෙකි නමුත් උගේ එක තරමටය
    සතුනුත් සිටි අහවල් එක හෙනකදය
    අස්පයා හා ඔටුවා මේ මල්ලේය
    නොහඩන් සසිලී අයියේ උඹ ක්නොකවුට්ය


    :rofl::rofl::lol:
     

    jds2012

    Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    RePost බුවා;13871710 said:
    දත් හැලිලාද අයියේ වයසට ගිහිල්ලද?
    අර ලස්සන ඇවටර් එක මාරු කලේ ඇයිද?
    කන්නට නැත්තේ කුබුරට අලි ඇවිල්ලද?
    අලි එලවන්න අපි එන්නම ඕනමද?

    halloween මල්ලි halloween දැන් මේ කාලේ
    ඇදේ නොවෙයි නිදියන්නේ ගේ වහලේ
    මල්ලිට පිස්සු දැන් අලි කොහෙද මේ යාලේ
    අලි ඉන්නේ දැන් කාලේ ගේ සාලේ
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    RePost බුවෝ උඹට කිසි සමා නැත..
    මම ජිවිතේට කවියක් ලියා නැත..
    පද අමුණන්නට ඉගෙන ගෙනත් නැත..
    කෙදිනකවත් උඹට bump නොදී නැත..

    මම දන්නව කොල්ලෝ උබ ගැන හොදට
    මට ඉන්නා හොද මිතුරෙකි කතා නැත
    මුල් කිවියෙන් මෙය ලස්සන කල නුබට
    තුති දෙන්නෙමි පන ඇති තෙක් මම නුබට.....​
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    naanna dath madinnata amathaka uoowath
    redi tika hoda ganna eka kal da gattath
    office eke ambanata wada hirawoowath
    elakiri ekata goda wemi welak 2k nokawath
     
    • Like
    Reactions: coolparkinglot

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    චුරුස් ගාල නිවිල යන තෝ දැනගනින් මට පුස් වෙඩිල්ලකි
    ඉවස හිටයත් බලන් යද්දී බොට තියෙන්නේ තඩි කැසිල්ලකි
    සීනි දාලා පස්ස පැත්තට තියන්නේ බොට එක වෙඩිල්ලකි
    එහෙම කෙරුවත් ඔටුපුතේ එළකිරියෙ උඹ මගෙ මහා බොක්කකි

    නිවිලා ගියත් පහනෙ එලිය ඉර එලිය වගෙ
    ඉවසා බලන් හිටියත් තටමලා වගෙ
    නයට සිනි කිරුවත් උබ මගෙ බලු කුක්කා වගෙ
    බොක්ක බොක්ක කිවුවත් උබ ටිටියා මගෙ :rofl:

    මම යනවා කොල්ලා පස්සෙ කවි කියමු :cool:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මිනිසා සතෙකි නමුත් උගේ එක තරමටය
    සතුනුත් සිටි අහවල් එක හෙනකදය
    අස්පයා හා ඔටුවා මේ මල්ලේය
    නොහඩන් සසිලී අයියේ උඹ ක්නොකවුට්ය


    :rofl::rofl::lol:

    ඔටුවා කීව මුත් ඕකගෙ එල්ල හැලේ
    කඹයක් දමා තියෙනව ඇද උඩ වහලේ
    ඕනෑ විටදි ලනුවට අමුනල බෝලේ
    මූ බැට් කරන්නේ එලෙසයි දැන් කාලේ:baffled::baffled::baffled:
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    එලකිරි වැඩකි ශා මෙතනනම් වෙන්නෙ
    කවියෙන් ගේම දෙන්නය් සැම සැරසෙන්නෙ

    රී පොස්ට් බුවා හට දෙමි මම උපහාරෙ
    කරගෙන යන්න දෙන්නම් මගෙ කවි පේලෙ

    නියමයි හර්ශ උබ දුන් මේ සහයෝගේ
    උබ වැනි උනුයි මෙතනට දැන් ඕනේ
    ඉඩ තියෙනා තැනක් බලපන් රාලේ
    කොල්ලෝ වට උනොත් තැන් නැතිවම යන්නේ....​
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    RePost බුවා;13871776 said:
    යනවා කීවනම් පලයන්කෝ යන්න
    එනවා තවත් මෙතනම ඉදගෙන රෙන්න
    මතක ඇතුව හෙටත් මෙහෙටම එන්න
    ‍රැ හිනෙන් අද නම් එපා බය වෙන්න.....

    ai bola buwo tho ape otuwawa elawanne
    thoma neda me lahutata apita enna kianne
    indagena nathuwa hitagenado tho renne
    buwa ebuwa wennada me dangalanne

    :)
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක

    halloween මල්ලි halloween දැන් මේ කාලේ
    ඇදේ නොවෙයි නිදියන්නේ ගේ වහලේ
    මල්ලිට පිස්සු දැන් අලි කොහෙද මේ යාලේ
    අලි ඉන්නේ දැන් කාලේ ගේ සාලේ

    halloween කියලා එහෙමත් හරි යය්ද?
    කලින් තිබුනු එක කෙතරම් ලස්සනද?
    කුමට අයියේ නිදියනවද වහලේ උඩ?
    දැන් රෑ උනගමන් දානවද ඇදෙන් බිම?
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    RePost බුවා;13871776 said:
    යනවා කීවනම් පලයන්කෝ යන්න
    එනවා තවත් මෙතනම ඉදගෙන රෙන්න
    මතක ඇතුව හෙටත් මෙහෙටම එන්න
    ‍රැ හිනෙන් අද නම් එපා බය වෙන්න.....

    යන්නට උවමනා උවත් මෙ රස කවි දකින විට
    බබරා මලට ඇදෙනවා වගෙ කවි ලියවෙනවා මට
    එත් ඉතින් යන්නට වෙලාව අවා අවා වගෙ මට
    හෙට හමු වෙන්න අවසර දෙන්න මට
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මිනිසා සතෙකි නමුත් උගේ එක තරමටය
    සතුනුත් සිටි අහවල් එක හෙනකදය
    අස්පයා හා ඔටුවා මේ මල්ලේය
    නොහඩන් සසිලී අයියේ උඹ ක්නොකවුට්ය


    :rofl::rofl::lol:
    :rofl::lol:
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ai bola buwo tho ape otuwawa elawanne
    thoma neda me lahutata apita enna kianne
    indagena nathuwa hitagenado tho renne
    buwa ebuwa wennada me dangalanne

    :)


    නෑ නෑ අයියේ විහිලුවකුයි කලේ මම
    ගයන් අයියගේ හොද ෆ්‍රෙඩෙක් මම
    දැකලා නෑනේ අයියව මීට පෙර
    එනවද සබද නව මිතුදම් අරබන්න.....​
     

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    ඔටුවා කීව මුත් ඕකගෙ එල්ල හැලේ
    කඹයක් දමා තියෙනව ඇද උඩ වහලේ
    ඕනෑ විටදි ලනුවට අමුනල බෝලේ
    මූ බැට් කරන්නේ එලෙසයි දැන් කාලේ:baffled::baffled::baffled:

    කිරි දෙන සතා හැම විටදීම ගෑනු සතා
    ඔටුවා ගත් කලද මේ බව කියමි සිතා
    නමුදු ගයාන් ඔටුවාට කිරි එරෙන නිසා
    අයියේ උඹ තමයි පැවසුවේ සත්ත ඉතා


    camelmilk.jpg
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    යන්නට උවමනා උවත් මෙ රස කවි දකින විට
    බබරා මලට ඇදෙනවා වගෙ කවි ලියවෙනවා මට
    එත් ඉතින් යන්නට වෙලාව අවා අවා වගෙ මට
    හෙට හමු වෙන්න අවසර දෙන්න මට

    පල පල ගිහින් දැන් කන්නට පොල් ගාපන්
    කිළිටි රෙදිත් ඇති ඒවා හෝදාපන්
    අරයා අවොතින් මම උඹ වෙනුවෙන් සලකන්
    හෙට උඹ එනතෙක්ම ආලෙන් රැක ගන්නන්:baffled::baffled:
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    නියමය් මචන් මේ පොට් මේ යාමෙ
    හැම එකාම දැන් යනවා නිදි යහනෙ
    දවස පුරා වැඩ කර දැන් free වේලේ
    එලකිරි තමා එකම පිහිට, බුකිය කැලේ
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    thread eka da gathimi subsribayak lesa
    pasuwa ennemi beda gannata kawi rasa
    buwo elaya kawiyata umba dena me saru pasa
    hamada sundarai me kawi wala natha wasa wisa
     
    Status
    Not open for further replies.