කවියෙන් කවිය

Status
Not open for further replies.

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    පල පල ගිහින් දැන් කන්නට පොල් ගාපන්
    කිළිටි රෙදිත් ඇති ඒවා හෝදාපන්
    අරයා අවොතින් මම උඹ වෙනුවෙන් සලකන්
    හෙට උඹ එනතෙක්ම ආලෙන් රැක ගන්නන්:baffled::baffled:

    පොල් ගාලා දෙන්නම් අයියේ වැඩියෙනුත් මම
    රෙදි හෝදා දෙන්නන් කුනු යන්න මම
    අරයා අවොතින් අමතක නොකර මම
    මටත් ටිකක් දෙනවද තරහා නැතුව......​
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ai bola buwo tho ape otuwawa elawanne
    thoma neda me lahutata apita enna kianne
    indagena nathuwa hitagenado tho renne
    buwa ebuwa wennada me dangalanne

    :)

    යකා උවත් හිත හොද කොල්ලෙක්ය උබ
    මහසොනාටවත් බයක් නැති කොල්ලෙක්ය උබ
    රැ දොලහට එකට විතර ආවත් එලකිරියට උබ
    දන්නො දනිති එල පවුසි බඩුවක් කියා උබ

    (බඩුවක් යනු පොරක් ෆට්ට කොල්ලෙක් අදහස)
    නැතිව ගොනෙක් යන අදහස නෙමෙ ):cool::rofl::dull:
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    thread eka da gathimi subsribayak lesa
    pasuwa ennemi beda gannata kawi rasa
    buwo elaya kawiyata umba dena me saru pasa
    hamada sundarai me kawi wala natha wasa wisa

    නියමයි අයියේ ඔබ දුන් මේ සහයෝගේ
    මේවා තමයි දැන් හොදටම වටින්නේ
    කවියක් කියා යන්නට හෙට මෙ පැත්තේ
    අනිවා එන්න අපි ඉන්නව මෙය ඇතුලේ.....​
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    RePost බුවා;13871832 said:
    නෑ නෑ අයියේ විහිලුවකුයි කලේ මම
    ගයන් අයියගේ හොද ෆ්‍රෙඩෙක් මම
    දැකලා නෑනේ අයියව මීට පෙර
    එනවද සබද නව මිතුදම් අරබන්න.....​

    saho ayya butter katha ona natha
    macho kiya kivvama hondatoma atha
    hitha potha wetha thiya ganna wela atha
    buwa macho mama yanawa thibba thitha.

    elaz.
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    නියමය් මචන් මේ පොට් මේ යාමෙ
    හැම එකාම දැන් යනවා නිදි යහනෙ
    දවස පුරා වැඩ කර දැන් free වේලේ
    එලකිරි තමා එකම පිහිට, බුකිය කැලේ

    දවස පුරා වැඩ ගොඩකට හිරවිලා
    හිටියේ මාත් හොදටම හෙම්බත් විලා
    හිතුවේ නෑ මෙතරන් දුර එයි කියලා
    හිතුවට වඩා කට්ටිය මෙහි ඇත ‍රැදිලා.....
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    saho ayya butter katha ona natha
    macho kiya kivvama hondatoma atha
    hitha potha wetha thiya ganna wela atha
    buwa macho mama yanawa thibba thitha.

    elaz.

    එල එල මචෝ තැන්කූ ආවට
    අයියා කීවේ මට වඩා ලොකු නිසයි උබ
    උබ එලකිරියට එන කොට පොඩි එකෙක් ලෙස
    මම අම්මගෙ බඩේ ඉන්නව බලාගෙන......
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    RePost බුවා;13871869 said:
    දවස පුරා වැඩ ගොඩකට හිරවිලා
    හිටියේ මාත් හොදටම හෙම්බත් විලා
    හිතුවේ නෑ මෙතරන් දුර එයි කියලා
    හිතුවට වඩා කට්ටිය මෙහි ඇත ‍රැදිලා.....

    කවියක් කියා නැති මුත් මම පෙර කාලෙ
    කලා රසය නොදනිමි මම mathsui කලේ
    පදේ පදේ ග්ලපන්නට මේ ජාමේ
    නව ඇරබුමකි මට දැන් කවි මිහිර දැනෙ
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මගේ අම්මේ ‍රැ දොලහත් පසුවිලා
    දැනුනේ නෑ කියවන ඉට මුන්ගෙ කතා
    දැන් නම් එන එවුන් හොදටම අඩු විලා
    නිදිමත එනවා පාලුයි කවුරුත් නැතුවා......​
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    කවියක් කියා නැති මුත් මම පෙර කාලෙ
    කලා රසය නොදනිමි මම mathsui කලේ
    පදේ පදේ ග්ලපන්නට මේ ජාමේ
    නව ඇරබුමකි මට දැන් කවි මිහිර දැනෙ

    මමත් මචන් මැත්ස් කලේ
    දැන් ඉන්නේ මම රුහුනේ
    ඉන්ජිනේරුවෙකු වන සිහිනේ
    ඉ‍ටු වෙනවා නොබෝ දිනේ
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ඔන්න මමත් අවයි කවි මඩුව වෙත
    පළමුව ලොක්කාගෙන් අවසර ගනිමි මම
    ඔටුවයි,සසියයි මෙතන රගන විට
    අම්මප ගහනවයි තොපි දෙන්නව උස්සා පොළොවේ මම
     
    • Like
    Reactions: coolparkinglot

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    සසිලියා ඔටුවා සහ රී පෝස්ට් බුවා
    සැම දෙන එකතුවි නූලට පද එකතු කලා
    තවද දිදුලවන්නට වන්නට කවි රසය ගලා
    දිනූශ සංඛපාල ට ඇරයුමක් කලා :):):)
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ඔන්න මමත් අවයි කවි මඩුව වෙත
    පළමුව ලොක්කාගෙන් අවසර ගනිමි මම
    ඔටුවයි,සසියයි මෙතන රගන විට
    අම්මප ගහනවයි තොපි දෙන්නව උස්සා පොළොවේ මම

    වරෙන් වරෙන් අයියේ ඉක්මනට
    දාලා පිලිගන්නවා මල්මාල
    ඉතින් ඉතින් කොහොමද මේ දවස් වල.
    මෙහෙටත් වැස්ස ඔහාටත් වහිනවද?​
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    රී පොස්ට් බුවා හොඳ ගති ඇත්තා
    අරුන් දෙන්න වල කුප්පොයෝ දෙන්නා
    මගේ මල පැන්නොත් ඕකුන් දෙන්න
    මෙතනම බවනව නාකියෝ දෙන්න
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    නියමය් මචෝ එල කොල්ලෙකි උබ රුහුනේ
    රටට නියම පුතෙක් වෙයන් අනේ
    2nd එකත් කරලා මම නම් අනු දෙකේ
    පිසිකල් යන්න ඉන්නව දැන් බලන් ඔහේ
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    සසිලියා ඔටුවා සහ රී පෝස්ට් බුවා
    සැම දෙන එකතුවි නූලට පද එකතු කලා
    තවද දිදුලවන්නට වන්නට කවි රසය ගලා
    දිනූශ සංඛපාල ට ඇරයුමක් කලා :):):)

    එන්න කියා සන්කපාලට මේ පැත්තේ
    මම කලින්ම කීවා වෙන නූලක කලින් පැයේ
    නැති නිසා සද්දයක් මට ඇහුනේ
    මම හිතුවා දැන් ඌ ඇත ඇද පල්ලේ.....​
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    රී පොස්ට් බුවා හොඳ ගති ඇත්තා
    අරුන් දෙන්න වල කුප්පොයෝ දෙන්නා
    මගේ මල පැන්නොත් ඕකුන් දෙන්න
    මෙතනම බවනව නාකියෝ දෙන්න

    අම්මේ අයියේ උබ නම් ගැලපෙනවා තකට තක
    තැන්කූ මම ගැන මේ ලෙස වැනුවාට
    තියෙනවා මගේ ලග ටිකක් විතර අමුර්තය
    කට ඇරපන් අයියේ ටික ටික පොවන්නට....​
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    නියමය් මචෝ එල කොල්ලෙකි උබ රුහුනේ
    රටට නියම පුතෙක් වෙයන් අනේ
    2nd එකත් කරලා මම නම් අනු දෙකේ
    පිසිකල් යන්න ඉන්නව දැන් බලන් ඔහේ

    එල එල මචන් උබටත් සුබ පැතුවා
    වෙනවා උබට සෑහෙන්න බලගෙන ඉන්න
    ඒ ඉන්නා ටිකේ වැඩ ටික ගොඩ දා ගන්න
    කඩ්ඩ හදා ගනින් මලේ කම්මැලි නැතුව....​
     

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    හෙට දවසේ අප සියලු දෙනා...
    අද වාගෙ හමු විය යුතු වේ...
    අද දවසේ මවෙත ගෙනා...
    මිහිර හෙටත් ගෙන ආයුතුවේ...


    :):):):):):)

    සුහ රාත්‍රියක් හැමෝටම :cool::cool:
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    රෙප් දෙන්න

    මොකාද බොල මේ ගොන් ටැග් එක දැම්ම එකා
    රෙප් මොකටද කවි තියෙනව ඇතිවෙන්න
    මොනවා උනත් නඩ්සා උබ දීපු රෙප
    වටිනවා මචන් තුති මල පොකුරක් ලෙසට.....​
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    හෙට දවසේ අප සියලු දෙනා...
    අද වාගෙ හමු විය යුතු වේ...
    අද දවසේ මවෙත ගෙනා...
    මිහිර හෙටත් ගෙන ආයුතුවේ...


    :):):):):):)

    සුහ රාත්‍රියක් හැමෝටම :cool::cool:

    එල එල මචන් උබ කූලා ලෙසට
    අමතන්නම් උබට නම දිග වැඩි මට
    දුන් සහයෝගයට මේ නූලට ලස්සනට
    තුති පුදනවා මම ඔබ හට උතුරන්ට.....
     
    Status
    Not open for further replies.