පල පල ගිහින් දැන් කන්නට පොල් ගාපන්
කිළිටි රෙදිත් ඇති ඒවා හෝදාපන්
අරයා අවොතින් මම උඹ වෙනුවෙන් සලකන්
හෙට උඹ එනතෙක්ම ආලෙන් රැක ගන්නන්![]()
පොල් ගාලා දෙන්නම් අයියේ වැඩියෙනුත් මම
රෙදි හෝදා දෙන්නන් කුනු යන්න මම
අරයා අවොතින් අමතක නොකර මම
මටත් ටිකක් දෙනවද තරහා නැතුව......
රෙදි හෝදා දෙන්නන් කුනු යන්න මම
අරයා අවොතින් අමතක නොකර මම
මටත් ටිකක් දෙනවද තරහා නැතුව......



