කවියෙන් කවිය

Status
Not open for further replies.

Nadsa

Well-known member
  • Apr 28, 2008
    2,722
    382
    83
    මල්ලියෙ වැඩෙ වර්චස් වේ ගෙන එනවා...
    එළකිරි කොල්ලනේ මුල අමතක නොකරවු අම්මා..
    බැරි බැරි ගාතෙ කෙලෙසක හෝ අමුනා මෙව්වා...
    කවියෙන් ගේම දෙමු කොල්ලනෙ වැඩ පෙන්වා..
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක

    ඇර ඇර අයිය ඇර :cool:

    අනේ අයියේ දැන් කීවා තුන් පාර
    එප දමන්නට කවි මිස වෙන වචන
    හැකියාවත් ඇති විට පබැදුමට නුබට
    දාපන්කෝ තව කවියක් ඉදින්නට....
    :lol:
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මට පාරේදී අහුවෙයන්කො උඹව :sorry:

    එල එල අවුලක් නෑ එහෙනං :cool:
    කියමුකෝ එහෙනං අපි කවි එලි වෙනකන් :no:
    මේක දැක්කොතින් අපෙ සෙට් එකේ එවුන් :oo:
    තිස්දාහ ගහපු දවසට ලිං පතුලේ මං :sorry:

    උබව දමන්නට ලිං පතුලක් අවැසි නැත
    රේඩියෝ ත්‍රඩ් එකේ උබ සැමදා ලිදේ ඇත
    මොනවා කරන්නද උරුමය ලිද උබට
    තිස්දහ ගහන දවසට ලිද වසා ඇත
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පට්ට රයිමින් බං :cool:

    රයිමින් හොයනවද තෝ ගෙරි වල් කූලෝ
    උඹනම් වගේ ලොම් ගැලවී ගිය බූලෝ
    කොහොම උනත් පලදා ගෙලවට මාලෝ
    ගහපන් කරනමක් සතයක් දෙමි රාලෝ

    රාල=වදුරලු
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    :growl:

    RePost බුවා;13872120 said:
    අනේ අයියේ දැන් කීවා තුන් පාර
    එප දමන්නට කවි මිස වෙන වචන
    හැකියාවත් ඇති විට පබැදුමට නුබට
    දාපන්කෝ තව කවියක් ඉදින්නට....
    :lol:


    බෑ යකොව් :sorry:


    උබව දමන්නට ලිං පතුලක් අවැසි නැත
    රේඩියෝ ත්‍රඩ් එකේ උබ සැමදා ලිදේ ඇත
    මොනවා කරන්නද උරුමය ලිද උබට
    තිස්දහ ගහන දවසට ලිද වසා ඇත


    :frown:
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    අඩෝ තෝ අපේ කූලා මල්ලීව :cool:
    බයිට් එකට ගත්තා නේද බොල :oo:
    අනුන්ගෙන් උස්සලා බෙදන බොට :P
    කෙල්ලන් කොයිද පාඩුවේ හිටු ඔහොම :rofl:


    අලියෙක් ඇවිත් යන්නට අද මේ නුලේ
    බර වැඩි වී කඩාගෙන වැටෙයිද රාලේ
    හෙමින් අඩිය තියපන් කිරි කැටියා මගේ
    පැටියා උනත් උබ අලියා මගෙ මිතුරේ....
     

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    වතුර නටනතෙක් කකුළුව නටයි ජලේ
    උඹත් එලෙස නටපන් රත්තරන් මලේ
    ඉබ්බා උනත් ගහනව උස්සලා පොලේ
    ගෙබ්බෙක් වගේ හිටු බකබක ගගා විලේ

    අයියේ කොහේ කොයිබද උඹ නතර වුනේ
    තනිකර ගියා අප සැම මේ කවි සෙවනේ
    ගිය දේ ඉටු වුනිද මන්දා සැක සිතුනේ
    තාමත් පනිනවාද කොටුවක් හද එලියේ


    :shocked::shocked:
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    එලකිරියට සෙට් වූ මේ 3 මසට
    මේක තමා මට හිට් වූ මරු නූල​
    බුවාට සප් එක දීලා ඉදිරියට​
    රැකගමු මේ නූල ඉදිරියටත් නොකඩාම​ :lol:
     
    • Like
    Reactions: sasliit

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    මට පාරේදී අහුවෙයන්කො උඹව :sorry:

    එල එල අවුලක් නෑ එහෙනං :cool:
    කියමුකෝ එහෙනං අපි කවි එලි වෙනකන් :no:
    මේක දැක්කොතින් අපෙ සෙට් එකේ එවුන් :oo:
    තිස්දාහ ගහපු දවසට ලිං පතුලේ මං :sorry:


    ලංකාවට එන්නේ කලෙටයි සමර් :)
    සින්දු හදන්නත් ඌ ටිකක් වැඩර්
    11.gif

    තම්බි දැක්ක තැන දානවා පවර් :growl:
    කවුරුත් දනී ඌ අපේ අක්කි ලවර් :love:


    එලි වැට රැක්කා දාගෙන "
    ර් " :rofl:
     
    • Like
    Reactions: coolparkinglot

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    :growl:

    බෑ යකොව් :sorry:

    :frown:



    එපා අයියේ මෙය වර්චස් කරන්නට
    කවියෙන් මිසක් බෑ වෙන දේ දාන්නට
    මේ දැන් කියනා සිව් වෙනි පාර
    අනේ පින්සිදුවෙයි කරුනාකර ඉන්න....​
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    අයියේ කොහේ කොයිබද උඹ නතර වුනේ
    තනිකර ගියා අප සැම මේ කවි සෙවනේ
    ගිය දේ ඉටු වුනිද මන්දා සැක සිතුනේ
    තාමත් පනිනවාද කොටුවක් හද එලියේ


    :shocked::shocked:

    ඔටුවා ගියා නොව කියලා වැඩ එමට
    කල දුටු කලෙක වල ඉහනට සිතුනි මට
    එනිසයි ගොසින් ගේ පැත්තට දමා හොට
    උටත් හොරෙන් ආවෙමි මම පැනල ගෙට:baffled::baffled:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    එලකිරියට සෙට් වූ මේ 3 මසට
    මේක තමා මට හිට් වූ මරු නූල​
    බුවාට සප් එක දීලා ඉදිරියට​
    රැකගමු මේ නූල ඉදිරියටත් නොකඩාම​ :lol:

    හර්ෂය ටී සමග දාගෙන අනූ දෙක
    ලස්සන ලෙසට කවි පද අමුණනව ඇත
    එහෙනම් මලේ අප් වන්නට තවත් සිත
    මගෙන් රෙපක් ප්ලස් අටකින් දීල ඇත :):)
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    අලි පැටියෝ අද උබගේ උපන්දිනේ
    කියලා කීවේ නෑ බොල මගේ පුතේ
    එහෙනම් උබට වැඩි කල් ජීවත් වෙන්න
    සුබ පැතුවා මම ඔබ හට කවියෙන්ම.....​
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    එලකිරියට සෙට් වූ මේ 3 මසට
    මේක තමා මට හිට් වූ මරු නූල​
    බුවාට සප් එක දීලා ඉදිරියට​
    රැකගමු මේ නූල ඉදිරියටත් නොකඩාම​ :lol:

    එල එල කොල්ලෝ උබ වැනි හොද කොල්ලන්
    අද නෑ එලකිරියේ පෙර සිටිය තරම්,
    මැරෙන තුරුම කවදා හෝ එලකිරියෙන්
    එපා සමුගන්න අප හට දී කදුලැල්....​
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,763
    1
    4,852
    113
    40
    හත් ඉලව්වෙ!
    අප්පටසිරි ගජ කිව්වලු මෙන්න බොලන්
    දන්න සෙට් එකම මේකේ කොහොමද මචන්
    මමත් ආව කවි කෙරුමට හැකි පමනින්
    කම්මැලිකම යනවා දැන් පස්සෙ දොරෙන්..:rofl:
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    RePost බුවා;13872128 said:
    අලියෙක් ඇවිත් යන්නට අද මේ නුලේ
    බර වැඩි වී කඩාගෙන වැටෙයිද රාලේ
    හෙමින් අඩිය තියපන් කිරි කැටියා මගේ
    පැටියා උනත් උබ අලියා මගෙ මිතුරේ....
    අලියෙක් වගේ ඇඟ ලොකුවට තිබ්බාට
    බර වැඩි නැත කවි නූලක යන්ට
    කැඩිලා නූල වැටුනත් බිමට
    ඩැමේජ් නැහැ ෆිට්නස් ඇත හොඳට
     

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    Ali patiya
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif


    නෑ දන්නේ අයියා මල්ලිද මම නම් අසු අටේ
    මචන් කියන්නම් අලියාට නූල වටේ
    සමරනවා නේද අද උඹේ උපන් දිනේ?
    උණුසුම් සුභ පැතුම් අපෙනුත් හතර අතේ


    :cool::cool::cool::cool::cool::cool:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    තබන තබනා හෑම පියවර ජයග්‍රහණම උරුම වේවා!
    සිතන සිතනා හෑම යහපත් සිතුම් ඔබගේ ඉෂ්ඨ වේවා!
    කරන කියනා රැකිරක්ෂා දියුණුවෙන් දියුණුවම වේවා!
    උපන් දිනයේ සුභාෂිංශණ අලිපැටියනේ පිළිගනීවා!
     
    Status
    Not open for further replies.