බියගමින් කහ පාට ශර්ට් එකක් අන්දලා ලා නිල් පාට ගාපු ලේලන්ඩ් එකකට නග්ගනවා ටිකට් කඩන එකකුයි 2,5 කාසි ටිකකුයි අතට දීලා...එකෙක් හම්බවෙච්චි දාට බියගමටම එළවයි ,,ප්රශ්නෙ තියෙන්නෙ බියගමින් සයිබීරියාවට එළවයිද දන්නෙ නෑ !![]()
ඔය තුන් හෝරාවෙම මේකෙ ඉන්නෙ..Thariya ubawa dakinnath nane ban,full time business eka allagena wage![]()
Thariya ubawa dakinnath nane ban,full time business eka allagena wage![]()
උඹව තමා දකින්න නැත්තේ !! 
බියගමින් කහ පාට ශර්ට් එකක් අන්දලා ලා නිල් පාට ගාපු ලේලන්ඩ් එකකට නග්ගනවා ටිකට් කඩන එකකුයි 2,5 කාසි ටිකකුයි අතට දීලා...

අම්මා ,,නංගි නියම සුද්දයක් දීල තමා !![]()
:!අර කෙට්ටු එකද බන්![]()
ආ ඈති ඈති..... මේවා නිකන් හරි දැක්කොත් විනාසයි.....!! 

Thariya ubawa dakinnath nane ban,full time business eka allagena wage![]()
මෙන්න හැමදාම අපිට පේන්න ඉන්න එකෙක් අපිට කියන කතා...... 

ආ ඈති ඈති..... මේවා නිකන් හරි දැක්කොත් විනාසයි.....!!
![]()




ඔවු ඔවු උඹ උගෙන් ආදර්ශෙ ඇරන් බිස්නස් එකක් කරන්නෙ ඔය !
උඹට ආදර්ශෙ දියකරල පොවන්න වෙයි
!ලොවෙත් නෑ![]()

අපි වැඩකට අත ගැහුවොත් අනාතයි...... 
බොලා දෙන්න උදේ පාන්දරම රත්නයව ලිඳේ දානවා නේද..![]()


මේ මූණ පොඩ්ඩක් සෝදන්න එක්ක ගියා බන්![]()


යකෝ මොන බිසී උනත් මම මේකේ ඉන්නවා !!උඹව තමා දකින්න නැත්තේ !!
![]()
Yuraa gen birthday party illuwama mokakda spare parts wagayak hoyala denna kiyanawa ban,mokakda IGI seen eka pora ge
mata nam therena widiyata muta me aathme nam ahawal wade koranna wenne na 