![]()
අද මේක ආවා, බිඩ් එකකින් දින්නේ 3.25කට.....
අප්පේ අවාරෙට වැටිච්ච වැස්සක් වගේ.
ඒත් තව 8ක් එන්න තියෙනවා
Seller ge link eka dennako....
![]()
අද මේක ආවා, බිඩ් එකකින් දින්නේ 3.25කට.....
අප්පේ අවාරෙට වැටිච්ච වැස්සක් වගේ.
ඒත් තව 8ක් එන්න තියෙනවා
විසි කරන්න එපා.එහෙම ගෑවුනට හැදෙන්නෙ නෑ.
පොඩි ළමයි ගාව තියන්න එපා. අර බං අතේ පච්ච ගහන්න එපා කියන්නෙ. ඒ වගේ තමයි.
ගණන්නෙ බං.මොකද්ද බ්‍රෑන්ඩ් එක. කොහෙන්ද ගත්තෙ. USAද? බ්‍රැන්ඩඩ් එකක්ද?
බ්‍රැන්ඩඩ් නං ලාබයි.
![]()
මචන්ලා මට හොයල දීපල්ලකෝ හොද gaming joystick එකක්. ටිකක් අඩු ගානක එකක්. ලොකු help එකක්. තැන්කු මචන්ලා.
![]()
![]()
අද මේක ආවා
උදේ හවස තැපැලේ උන්ගේ දෙම්ව්පියෝ සිහිකරද්දි බඩු එනවනෙ බොලේ![]()
polo branded macho.. meka japan walin ganna giyaanan 10.000 wenawa.. shipping cost eka wadii nattan thawath laabai..
උඹට අඩුම රුපියල් 3000ක් විතර වාසියි. 





machanzla US idan lap ekak genawa, eke screen eka machan damage, eddi newi machan damage wela tiyenne, uu ewannat kalin, mama case ekak open kala, uu gewann be kiyanawa, machan tawat uu ekka kata karala wedak nane, ebay ekata case eka escalate karannada??? ehema kalata kamak nanee neda????![]()
Seller ge link eka dennako....











අද උදේ ආවේ.. USA ඉඳල.. දවස් 4කින් බඩු ආව ගෙදරටම 46$
(6000Rs ) ගියා ..
![]()
![]()
Originally Posted by upulcla
ebay un badu ewanawa banz.... ape rate thama horu inne...
Posy office eke inne kammali un....
ada mata Item 3k awa.... hariyatama 45day... mama refund illalath iwarai...
umbe gewal koheda?
Don't forget to leave feedback! If there was a problem, please go to the Resolution Center by 11/19/12.
machan laa mama gatha item ekak thama awe ne mekan kiyanne 19 da mata case ekak open karanna puluwan anthima dawasa ??
please help![]()
45days walata kalin open karapanDon't forget to leave feedback! If there was a problem, please go to the Resolution Center by 11/19/12.
machan laa mama gatha item ekak thama awe ne mekan kiyanne 19 da mata case ekak open karanna puluwan anthima dawasa ??
please help![]()
pase awoth seller paw kiyala aye salli dena bariya 
link
machan la USPS Express Mail International or DHL ekan eBay phone ekak genawoth TAX walata ahuweida? TRC yanna weida?![]()
