2012 Nov 18 - ElaKiri Radio! - Back to Back with Somapaala

Status
Not open for further replies.

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    adooo suba pathuma waren suba pathanna
    tuzki54.gif


    අපිත් තැන්ක්ස් කිව්වලු..
    :)

    ජයෙන් ජය ඉට්ස්

    එලකිරි අරා.. :):)
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මේකෙ විතරක් නෙවෙයි... පහුගිය හැම ත්‍රෙඩ් එකකම වගේ :oo::oo::oo::oo::oo:
    අකමැති නං කියන්න කියපං බං.. රේඩියෝ එක අහං විතරක් ඉන්න පුලුවන් නෙහ්.. :nerd:
    උඹට ජබර කලන්තෙ හැදිලද..
    මෙන්න මෙහේ හිටු...
    :growl::growl::growl::growl::growl::growl:
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    සෝමෙ අයියගෙ නෝනා ලොකු ළමෙක් උන නිසා :baffled:

    මල හත් ඉලව්වයි........ මු මෙච්චර කල් බැඳලා හිටියේ බාලවයස්කාරියක්ද?:shocked:
    tuzki09.gif
    tuzki09.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මා සුන්දර සිහිනයක් මැවුවා
    ඔබ මගෙ කර සිහිනයක් මැවුවා
    ප්‍රියාදරියේ
     
    Status
    Not open for further replies.