ගැඹුරු ලිංවලින් වතුර ගහමු. (Weekend Project)

sujeewahms

Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala

    6itn5e.gif

    තැන්ක්ස් හැමෝටම
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මචන් සිරාම සීන් එක හරි සරලයි එත් බැලූ බැල්මට
    කාටවත් කරන්න හිතෙන්නේ නැහැ .. [FONT=&quot]Suct.L.Max
    එකයි pump load එකයි වෙන වෙනම
    load ක්‍රම වැඩේ හරි ..උබ නියම වැඩ්ඩෙක් මචන්..
    ආයේ දෙකක් නැහැ...[/FONT]
     
    • Like
    Reactions: sujeewahms

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    මචන් සිරාම සීන් එක හරි සරලයි එත් බැලූ බැල්මට
    කාටවත් කරන්න හිතෙන්නේ නැහැ .. [FONT=&quot]Suct.L.Max
    එකයි pump load එකයි වෙන වෙනම
    load ක්‍රම වැඩේ හරි ..උබ නියම වැඩ්ඩෙක් මචන්..
    ආයේ දෙකක් නැහැ...[/FONT]

    තැන්ක්ස් සහෝ

    +6
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    උබේ ප්‍රායෝගික මොලේ ගැන ඇත්තටම සතුටුයි..
    මම ඕනෙනම් ඔය මැනුවෙල් කරන වැඩේ ඔටෝ කරන්න ක්‍රමයක් කියන්නම්.. ඒකට ඉතින් පොඩි බඩු ටිකක් ඕනේ වෙනවා. බජට් එක ගැන හිතන කෙනෙක්ට ඒ පියවර කරන්න බැරි වෙනවා. අනික ඔය වැඩේට ඔය ලොකු බැරල් එකක් යූස් කරානම් දෙපාරින් තුන්පාරින් ටැන්කිය පුරවන්න පුලුවන්.. අනිත් ක්‍රමය මචන් අපි මෝටරය ලග තියන බැරල් එක පිරින්න යන වෙලාව හරියටම ටයිමරයකට දුන්නනම් එතන ටයිමරයේ අවුට්පුට් එකෙන් බෝල් වෑල් දෙක මාරු කරන්න ටයිමින්ග් මෝටර් දෙකක් දුන්නනම් ඕක ඕටමැටික්ම කරන්න පුලුවන්.. '
    ටයිමරයක් හරියටම සුඅර් නැත්තන් බැරල් එක ස්කේල් එකක් උඩට මඋන්ට් කරලත් පුලුවන්.. එතකොට නියත බරකදි ස්කේල් එක දෙන සිග්නල් එකෙන් මෝටර් දෙක ක්‍රියාත්මක වෙලා පොසිසන් දෙක මාරු කරනවා..
    සමහර විට ඒ ක්‍රම වියදම් වැඩී ඒක නිසා ඔබ කියන විදිහට අතින් මාරු කරන එක වඩාත් ප්‍රායෝගිකයි.
    නමුත් කෙනෙක්ට උවමනා උනොත් කරන්න මම අදහස දුන්නේ සුභ පැතුම්!
     
    ඔව් ඔය කියන එක හරියටම හරි....
    මමත් ඔය ගැන හිතුවා..... ෂෙඩ් වල ඉන්ධන මනින්න ඔය වගේ ක්‍රමයක් තියෙන්නේ. හරියටම ලීටර ගාන වැදුනම වැහෙන ස්වයංක්‍රිය වෑල් ක්‍රමයක්. ඒ වගේ දෙයක් දැම්මනම් මේක ස්වයංක්‍රියව කරන්න තිබුනා. ටිකක් මිල ගණන් නම් ඉහල ඇති....

    තැන්ක්ස් ඔයාගේ අදහස් වලට....

    මගෙන් 6 +
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ඔව් ඔය කියන එක හරියටම හරි....
    මමත් ඔය ගැන හිතුවා..... ෂෙඩ් වල ඉන්ධන මනින්න ඔය වගේ ක්‍රමයක් තියෙන්නේ. හරියටම ලීටර ගාන වැදුනම වැහෙන ස්වයංක්‍රිය වෑල් ක්‍රමයක්. ඒ වගේ දෙයක් දැම්මනම් මේක ස්වයංක්‍රියව කරන්න තිබුනා. ටිකක් මිල ගණන් නම් ඉහල ඇති....

    තැන්ක්ස් ඔයාගේ අදහස් වලට....

    මගෙන් 6 +
    අනික මචං අපිට වැඩක් කරන්න අවශ්‍ය වෙන බඩු ගොඩක් ගනං ඒක තමා එක හේතුවක් හොද මොලේ තියන දුප්පත් කොල්ලන්ට ඉස්සරහට එන්න බැරි... ම්ම කඩවල් වල බලලා තියනවා ඒ වගේ බඩු සමහර තැන්වල මාර ගනං..