උබේ ප්රායෝගික මොලේ ගැන ඇත්තටම සතුටුයි..
මම ඕනෙනම් ඔය මැනුවෙල් කරන වැඩේ ඔටෝ කරන්න ක්රමයක් කියන්නම්.. ඒකට ඉතින් පොඩි බඩු ටිකක් ඕනේ වෙනවා. බජට් එක ගැන හිතන කෙනෙක්ට ඒ පියවර කරන්න බැරි වෙනවා. අනික ඔය වැඩේට ඔය ලොකු බැරල් එකක් යූස් කරානම් දෙපාරින් තුන්පාරින් ටැන්කිය පුරවන්න පුලුවන්.. අනිත් ක්රමය මචන් අපි මෝටරය ලග තියන බැරල් එක පිරින්න යන වෙලාව හරියටම ටයිමරයකට දුන්නනම් එතන ටයිමරයේ අවුට්පුට් එකෙන් බෝල් වෑල් දෙක මාරු කරන්න ටයිමින්ග් මෝටර් දෙකක් දුන්නනම් ඕක ඕටමැටික්ම කරන්න පුලුවන්.. '
ටයිමරයක් හරියටම සුඅර් නැත්තන් බැරල් එක ස්කේල් එකක් උඩට මඋන්ට් කරලත් පුලුවන්.. එතකොට නියත බරකදි ස්කේල් එක දෙන සිග්නල් එකෙන් මෝටර් දෙක ක්රියාත්මක වෙලා පොසිසන් දෙක මාරු කරනවා..
සමහර විට ඒ ක්රම වියදම් වැඩී ඒක නිසා ඔබ කියන විදිහට අතින් මාරු කරන එක වඩාත් ප්රායෝගිකයි.
නමුත් කෙනෙක්ට උවමනා උනොත් කරන්න මම අදහස දුන්නේ සුභ පැතුම්!