අපේ ළිඳ ඹඹ 8 යි. අපි කරල තියන්නෙ ළිඳ එහාපැත්තෙන් ලොකු වලක් හෑරුව ඹඹ 5ක් විතර ගැඹුර. බිත්ති සිමෙන්තියෙන් බැඳල උඩ ඉඳන් ඹඹ 4 ක් විතර ගැඹුරෙන් හරහට යකඩ beam එකක් ගහල ඒක උඩ මෝටරේ හයි කලා. දැන් මෝටරේ අදින්නෙ බඹ 5 යි.
deep well pumps ඉපදිලත් නැද්ද කොහෙද වැඩේ කරනකොට
.( අවුරුදු 25ක් විතර ඉස්සර)

deep well pumps ඉපදිලත් නැද්ද කොහෙද වැඩේ කරනකොට
.( අවුරුදු 25ක් විතර ඉස්සර)


AVG vindi 10k yai neda uarima?? meka visadumak nadda ban?? powerful motor 1k dammot current bill eka wadi weida?