SLT UPLOAD FREE ද ???

intel_inside

Well-known member
  • Jan 19, 2012
    2,285
    1,302
    113
    මචන් පාවිච්ච් කරන්නේ 25GB limit package එක :baffled::baffled: මේකේ Upload කලත් Limit එක යනවද බන් :angry: දන්නා එවුන් උදුවක් දෙන්නකෝ කොල්ලනේ .. හෙන ලොකු files වගයක් upload කරන්න තියනවා එත් බයේ බෑ :no::no:
     

    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    ow bn upload + download thamai 25gb dennne....uploading walin hari 25gb walata wada data use unoth limit wenawa