pati roll පටි රෝල් mega thread

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK

    ඔව් ඔව් අපිත් ගාල්ලේ තමා.....:cool:
    මහරගම ඉදන් පැයයි නෙ යන්නෙ...

    මහරගමද exchange එක? මට මහරගමට එන්න පැය තුනක් විතර යනවා :(
     
    Kasun.D

    Member
    Apr 13, 2008
    1,534
    95
    0
    ..:in the Capital of Down South:..
    මහරගමද exchange එක? මට මහරගමට එන්න පැය තුනක් විතර යනවා :(
    නෑ කොට්ටාවෙ තියෙන්නෙ..... තමන්ගේ වාහනේක මහරගම ඉදන් අවොත් පැයයි.. කොලබ ඉදන් ආවොත් නම්...... :no:ඊට වඩා හොදයි ගාලු පාරෙන එන එක......
    ඒ පැත්තෙ පාර හැදුවාම ටිකක් ගමන ඉක්මන් වේවි..:yes:
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    නෑ කොට්ටාවෙ තියෙන්නෙ..... තමන්ගේ වාහනේක මහරගම ඉදන් අවොත් පැයයි.. කොලබ ඉදන් ආවොත් නම්...... :no:ඊට වඩා හොදයි ගාලු පාරෙන එන එක......
    ඒ පැත්තෙ පාර හැදුවාම ටිකක් ගමන ඉක්මන් වේවි..:yes:

    දුර වැඩියි බං මම මීගමුවේ ඉඳං එන්න ඕනා
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    දුර වැඩියි බං මම මීගමුවේ ඉඳං එන්න ඕනා

    දුර වැඩි උනාට ඔයා එන්නම ඕනා .... :rolleyes::rolleyes:

    girl_smiling.jpg
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    අපෝ මේ උඹද? :lol::lol:

    :shocked: :shocked: :shocked:

    මගෙන් මුකුත් අහ ගන්න එපා ! ;);)

    :baffled: :baffled: :baffled:

    අපෝ අයියේ පැත්ත පලාතේ යන්න එපා. අයියාට හිස් අතින් ගෙදර යන්න වෙයි

    ඔව් උබ එක පාරක් ඇවිල්ල ජංගියත් නැතිවනේ අන්තිමට ගෙදර ගියේ .. :lol::lol:
     
    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    :shocked: :shocked: :shocked:

    මගෙන් මුකුත් අහ ගන්න එපා ! ;);)

    :baffled: :baffled: :baffled:

    ඔව් උබ එක පාරක් ඇවිල්ල ජංගියත් නැතිවනේ අන්තිමට ගෙදර ගියේ .. :lol::lol:

    ඔව් බන් ගාල්ලේ කලේගනේද කොහිද අනුජ කියගෙන එකෙක් ආවා හෙලුවෙන් ඌට අදින්න ජංගියක් වත් නැ ඉතින් මම මගෙ ජොකා ගලවලා ඌට පරිත්‍යාග කලා. ගත්ත ගමන්ම ඌට ඇඩුනා මොකද ඌ ජීවිතේට ජොකෙක් ඇදලවත් තිබිලා නැ
     
    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    අයියෝ සල්ලි දාන්ඩ රිප්ලයි එකත් මගෙන්ම අහනවා

    11-3.jpg

    :rofl::rofl::rofl: :rofl::rofl::rofl: :rofl::rofl::rofl: :rofl::rofl::rofl: :rofl::rofl::rofl: :rofl::rofl::rofl:
     
    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    ඌට කියන්න බොරු එන්නෙ නැලු හවසටලු මොලේ පැදෙන්නේ . එතකන් ඉන්නලු

    12.jpg

    ඊට පස්සේ ලැජ්ජාව වහගන්න මෙහෙමත් කියනවා

    222-1.jpg
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake

    අදත් ඔන්න වේලාසනින්ම පටි රෝල් ......
    එහෙනම් දිග ඇරගෙන අහන්න ... :D:D

    15zji36.jpg

    මෙන්න High Quality ලින්ක් එක

    මෙන්න Low Quality ලින්ක් එක

    navodwickra ත් එක්ක පටි රෝල්ල් :lol:

    patismall.png
    dsrg.gif

    Update එක මුළුමනින්ම Quote කිරීමෙන් වලකින්න .
    picture.php
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    ඔව් බන් ගාල්ලේ කලේගනේද කොහිද අනුජ කියගෙන එකෙක් ආවා හෙලුවෙන් ඌට අදින්න ජංගියක් වත් නැ ඉතින් මම මගෙ ජොකා ගලවලා ඌට පරිත්‍යාග කලා. ගත්ත ගමන්ම ඌට ඇඩුනා මොකද ඌ ජීවිතේට ජොකෙක් ඇදලවත් තිබිලා නැ

    slategray-skyblue-Calvin-Klein-underwear-briefs-men365.jpg

    ඔව් බන් මට ඇඩුණා .. උබේ ජංගියේ තිබුන හිල් ටික දැකලා .. :lol:
    පව් කියලා හිතුවා .. මන් හිතන්නේ උබලගේ සීයත් ඇදපු ජංගියක් ඒක .. :(
     
    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    උබ ඒක තාම තියන් ඉන්නවා නේද ? ඇයි බන් බොරුවක් ගොතන්න එච්චර වෙල ගියේ. දැන් උබ මේවා අදින්නේ කියලා උබේ මල්ලි කිව්වා:rofl::rofl::rofl:

    Ladies-panties.jpg
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    අවාසනාවට ......... පචයක් !

    උබ ඒක තාම තියන් ඉන්නවා නේද ? ඇයි බන් බොරුවක් ගොතන්න එච්චර වෙල ගියේ. දැන් උබ මේවා අදින්නේ කියලා උබේ මල්ලි කිව්වා:rofl::rofl::rofl:

    Ladies-panties.jpg

    අහ්හ් ... ඕක අර උබලයි ගෙදරට අල්ලපු ගෙදර ඉන්න ශාමලී අක්කගේ මිට මාස දෙකකට උඩදී නැති උන ජංගිය නේද ? :shocked:
    අයි බන් උබ මෙහෙම අපරාදයක් කරේ ? ඇයි උබ ඒකිගේ ජංගිය වැලෙන් පැන්නුවේ ? ඇයි උබ එහෙම කරේ ෂේනු ? :(
    ඒත් මට ඒකී කීප දවසක්ම කිවුවා "ෂේනු මල්ලි හැමදාම වැල ලග කැරකෙනවා කියල" මන් ගනං ගත්තේ නෑ නේ බන් ..:dull:

    එහා ගෙදර ශාමලී අක්කගේ ජංගිය ඉස්සුවෙත් උබ නම් ,
    උඩ ගෙදර උමාෂා අක්කගේ නැති උන ජංගි 2ක තියෙන්නෙත් කාගේ ලගද කියලා මට හිතා ගන්න පුළුවන් බන් ..
    if-you-know-what-i-mean.png
    if-you-know-what-i-mean.png
    if-you-know-what-i-mean.png

    දැන් සීන් එක තේරුනේ .. ඒ පාරේම කෙල්ලන්ගේ ජංගි වලට වගකිවුවේ එහෙනම් උබ ? :lol::rofl:

    17e0bo.jpg

    That a Joke පුතා ....
    if-you-know-what-i-mean.png
     
    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    ado umba geanunge nethi wechcha jangigena hondata dannawa neada.. Umba neada galle jangi apullana job aka karanne... Umba maha balu wedane ban kalanne.. Mata kiyawala ussala jangitika.. Umba geanunwa maaru karala aye vikka neada.... :p
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ado umba geanunge nethi wechcha jangigena hondata dannawa neada.. Umba neada galle jangi apullana job aka karanne... Umba maha balu wedane ban kalanne.. Mata kiyawala ussala jangitika.. Umba geanunwa maaru karala aye vikka neada.... :p
    :rofl:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    මේ සිකුරදයින් පසු පටි රෝල් කිරීමේ වගකීම 123Buddy බාර ගන්නා බව මෙයින් දන්වා සිටිමි :D