මචන්ලා, JBL Sub woofer වල Sound quality (Base) එක ගැන දන්න එවුන් ඉන්නවනං මට පොඩි එකක් Help එකක් දීපංකො......

මගේ ලඟ Sub woofer speaker box එකක් තියෙනවා, ඒකට හරියන හොඳට Base තියෙන 8" ස්පීකර් එකක් හොයා ගන්න ඕනේ.....
පිටකොටුවේ JBL 8" speaker එක 1350/= ක් වෙනවලු, හැබැයි Quality එක නං කොහොමද දන්නෙ නෑ!

Car Stereo කරන එවුන් එහෙම ඉන්නවනං මට පොඩි Sup එකක් දීපල්ලකො

Thanks!!