Subwoofer help???

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මචන්ලා, JBL Sub woofer වල Sound quality (Base) එක ගැන දන්න එවුන් ඉන්නවනං මට පොඩි එකක් Help එකක් දීපංකො......:nerd::nerd:

    මගේ ලඟ Sub woofer speaker box එකක් තියෙනවා, ඒකට හරියන හොඳට Base තියෙන 8" ස්පීකර් එකක් හොයා ගන්න ඕනේ.....

    පිටකොටුවේ JBL 8" speaker එක 1350/= ක් වෙනවලු, හැබැයි Quality එක නං කොහොමද දන්නෙ නෑ!:no::no:

    :cool:Car Stereo කරන එවුන් එහෙම ඉන්නවනං මට පොඩි Sup එකක් දීපල්ලකො:eek::eek:

    Thanks!!
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    JBL kiyanne ithin supari thama.habayi original eka.pettah ewanam ithin kohomada danne naha.


    250ph6.gif
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    Ammo bang owa keranna giyoth nang ithing......:lol::lol::lol:
    Awlak naa reply ekata thanks!!


    Thank you bro!

    affata..pattai ban:cool:

    ow bang... andenawa!!

    කුරුල්ලා;13890259 said:
    පිටකොටුවේ JBL 8" speaker එක 1350/= ක් වෙනවලු, හැබැයි Quality එක නං කොහොමද දන්නෙ නෑ!


    jbl nam e ganata hambawenne na ban...china wenna athi......

    matath hithuna bang....! anika ung ganna kaling sound eka check kerala pennanneth naa....!!:nerd::nerd:
    reply ekata thanks machang!:)