01.උබ පොස්ට් එකක් දානකොට බලපන් උඩම ඇති youtube කියල icon එකක්....දකුණු පැත්තේ කොනේම....
02.ඔයාට ඕන කරන විඩියෝ එකට යන්න......
03.ඒ විඩියෝ එකේ ලින්ක් එක තියෙනවනේ....අන්න ඒ ලින්ක් එකේ & mark එකේ ඉදන් ඉස්සරහින් තියෙන = mark එක වෙනකම් තියෙන ටික copy කරගන්න........
මේ වගේ.....
http://www.youtube.com/watch?v=MX145Tu4MHY&feature=g-high-rec
(ඔය රතු පාටින් තියෙන එක විදිහට copy කරගන්නඕනා....)
04.ඊට පස්සේ අර මුලින් කියපු youtube icon එක ක්ලික් කරලා ඒකේ මැදට ඔයා copy කරපු එක paste karanna කරන්න වැඩේ හරි...
eg:.....[YOUTUBE) ඔයා copy කරපු එක paste karanna (/YOUTUBE].....
දැන් මේ වගේ එයි
Last edited: