Fire_Bird
magulak katha karanawa mama hacker kenek newei bun.
Fire_Bird
වැඩක් නැහැ... කවුරු හොඳ උනත්.. ඒ දැනුම බෙදා ගන්න කැමති නැහැනේ.... මම හෙන කාලයක ඉඳං හැකිං ඉගෙන ගන්න දත කනවා... කොහෙද එක ගුරුවරයෙක් වත් නැහැ.... පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මට ඉගෙන ගන්න උදවු කරන්න..
Answer is no! Even i can create a Nick and Post bullshit about myself..
lol too lame search and find more info about him. and don't forget to search about desktop phishing also coz he is the founder of it.

තොත්තබබා;7570134 said:amila_mp

ane palayan bun yanna mokak hari gana hariyatama danne nathuwa katha karanna epa Zer0_Thuner LK ekek neweida? u sccript kiddie kenekda? ZonTa or Flam3 LK neweida uth script kiddie kenekda? thawa onenam waren skype kiyala dennam.

ඔයා ඔය කියන කෙනා HACK කරනව කියල මොනවද කරන්නෙ...
username එකයි password එකයි අහගෙන ලොග් වෙනවද..![]()


Best කියන්න බෑ නේ කාටවත්..අනික ඔය accounts crack කරා කියල hackers ල වෙන්නෙත් නෑ නේ..ලංකාවේ පලවෙනි හැකින් ෆෝරම් එකේ නම් ඉන්නවා පට්ට සෙට් එකක්...

මොකද්ද බන් ඒ ෆෝරම් එක?![]()

spam කියල ban කොරයිද දන් නෑ..
search google :marusira
? ඊයෙ පෙරෙදා කොම්පියුටර් අරගෙන ඒක ඔන් කරන්න දැනගත්තමත් හැකර් කෙනෙක් කියලා හිතාගෙන ඉන්න උන් ටිකක් බන් ඒකෙ ඉන්නෙ. . වැඩිපුරම තියෙන්නෙ ජෝක්. . ඕකෙ මුලදි නම් හොද පොරවල් ටිකක් හිටියා දැන් නම් කියන්න තරම් එකෙක් නැ. . 
මුලුලෝකෙම දන්න ලන්කාවෙ උන්.. හැබැයි මේකෙ ඉන්නෙ අහින්සක Profile වලින් (Desktop wallpaper එක change කරන හටි ඇහුව්වත් මම දන්නෙ නැ මචො කියන Size එකෙ ඉන්නෙ)