Who Is The best HACKER in ELAKIRI

Who Is The best HACKER in ELAKIRI

  • panchaz

    Votes: 28 20.4%
  • kasunmax01

    Votes: 7 5.1%
  • amila_mp

    Votes: 58 42.3%
  • djram

    Votes: 16 11.7%
  • =x4RC][TER4x=

    Votes: 5 3.6%
  • coolkasun

    Votes: 16 11.7%
  • pcguru

    Votes: 7 5.1%

  • Total voters
    137
Status
Not open for further replies.

Fire_Bird

Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,046
    113
    වැඩක් නැහැ... කවුරු හොඳ උනත්.. ඒ දැනුම බෙදා ගන්න කැමති නැහැනේ.... මම හෙන කාලයක ඉඳං හැකිං ඉගෙන ගන්න දත කනවා... කොහෙද එක ගුරුවරයෙක් වත් නැහැ.... පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මට ඉගෙන ගන්න උදවු කරන්න..

    CEH course eka karanna but 1.5lhaks wage yai
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,046
    113
    Answer is no! Even i can create a Nick and Post bullshit about myself..

    lol too lame search and find more info about him. and don't forget to search about desktop phishing also coz he is the founder of it.
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    Best කියන්න බෑ නේ කාටවත්..අනික ඔය accounts crack කරා කියල hackers ල වෙන්නෙත් නෑ නේ..ලංකාවේ පලවෙනි හැකින් ෆෝරම් එකේ නම් ඉන්නවා පට්ට සෙට් එකක්...
     

    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,712
    758
    113
    88
    තොත්තබබා;7570134 said:

    ඔයා ඔය කියන කෙනා HACK කරනව කියල මොනවද කරන්නෙ...
    username එකයි password එකයි අහගෙන ලොග් වෙනවද.. :P
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ane palayan bun yanna mokak hari gana hariyatama danne nathuwa katha karanna epa Zer0_Thuner LK ekek neweida? u sccript kiddie kenekda? ZonTa or Flam3 LK neweida uth script kiddie kenekda? thawa onenam waren skype kiyala dennam.

    They are not hackers they have tried and fucked up in the end..:sorry:
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,892
    113
    C:\
    Best කියන්න බෑ නේ කාටවත්..අනික ඔය accounts crack කරා කියල hackers ල වෙන්නෙත් නෑ නේ..ලංකාවේ පලවෙනි හැකින් ෆෝරම් එකේ නම් ඉන්නවා පට්ට සෙට් එකක්...

    මොකද්ද බන් ඒ ෆෝරම් එක? :eek:
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,163
    4,069
    113
    invoke db "Injected Memory"
    spam කියල ban කොරයිද දන් නෑ.. :baffled:
    search google :marusira

    මරුසිරා එකේ කොහෙන්ද බං හැකර්ලා ? :lol:? ඊයෙ පෙරෙදා කොම්පියුටර් අරගෙන ඒක ඔන් කරන්න දැනගත්තමත් හැකර් කෙනෙක් කියලා හිතාගෙන ඉන්න උන් ටිකක් බන් ඒකෙ ඉන්නෙ. . වැඩිපුරම තියෙන්නෙ ජෝක්. . ඕකෙ මුලදි නම් හොද පොරවල් ටිකක් හිටියා දැන් නම් කියන්න තරම් එකෙක් නැ. . :lol:

    අනිත් එක මරුසිරා එකට වඩා හොද හැකර්ස්ලා ඉන්නව බන්, එලකිරි එකේ..:nerd: මුලුලෝකෙම දන්න ලන්කාවෙ උන්.. හැබැයි මේකෙ ඉන්නෙ අහින්සක Profile වලින් (Desktop wallpaper එක change කරන හටි ඇහුව්වත් මම දන්නෙ නැ මචො කියන Size එකෙ ඉන්නෙ):cool:

    ලන්කාවෙ තිබ්බ හොදම Hackers ලා හිටපු ලන්කාවෙ Forum එක http://www.zt-security.com ඒත් ලන්කාවෙ නීති හැදුවට පස්සෙ හදිස්සියෙම වහන්න උනා,,
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හැක් කරන එක ඔච්චර ලේසියෙන් කරන්න පුළුවන් වැඩක්නම් ඔය වගේ ඉල්ලුමක් ඇතිවෙන්නෙ නැහැනෙ. එහෙනම් ඕක හැමෝම කර කර යයි. FB Profile එකක Password එක දැනගත්ත කියල, security අතින් අවම මට්ටමක තියෙන සයිට් එකක තමන්ගෙ නම දාගත්ත කියල හැකර් කෙනෙක් වෙන්නෙ නෑ. හැකර් කෙනෙකුට විශාල දැනුමක් තියෙන්න ඕන. අවම වශයෙන් Programming, Networking හා තවත් ගොඩක් දේවල් පිළිබඳ හොඳ දැනුමක් තියෙන්න ඕන.

    අනිත් එක කෙනෙක්ව අමාරුවෙ වට්ටල ලබන සතුටට වඩා අති විශාල සතුටක් ලබන්න පුළුවන් කෙනෙක්ට උදවුවක් කරල. ඒක නිසා තමන්ගෙ දැනුම ඔය වගේ අනිත් අයට හානි කරන්න පාවිච්චි ‍නොකර අනිත් අයගේ යහපත වෙනුවෙන් පාවිච්චි කරන්න.
     
    Status
    Not open for further replies.