about rock music

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    වෙන රටවල් වල නම් රොක් මියුසික් වල ඒ වගේ පැත්තකුත් තියෙනව. හැබැයි ලංකාවේ තාම එහෙම තත්වයක් නෑ. අපේ අය රොක් මියුසික් වලට තියෙන ආසාව ඇරෙන්න වෙන දෙයක් නෑ. හැබැයි වෙන රටවල් වල නම් මියුසික් වලට එහා ගිය දේවල් රොක් මියුසික් එක්ක බැඳිල තියෙනව. උදාහරණයක් විදිහට ගත්තොත් death metal. රොක් මියුසික් වල උච්චතම අවස්තාවක් තමයි death metal කියන්නෙ. death metal මියුසික් කරන ගොඩක් artist ල සාතන් අදහන අය. :eek: ඒ කියන්නෙ මුලින් ක්‍රිස්තියානි ආගම අදහල, ඊට පස්සෙ ආයෙමත් ක්‍රිස්තියානි ආගම ප්‍රතික්ෂේප කරන පිරිසක්. බුදුදහමේ සඳහන් වන මාරයා වගේ සංකේතයක් තමයි ක්‍රිස්තියානි ආගමේ සාතන්. මෙයාල අදහන්නෙ සාතන්ව. :baffled: එයාලගෙ සින්දු ඔක්කොම ඉතින් යක්කු ගැන තමයි. මියුසික් වීඩියෝ එහෙම ක්‍රිස්තියානි ආගමට අපහස වෙන විදිහෙ ඒව ගොඩක් තියෙනව. මුන්ගේ සංකේතය තමයි කුරුසෙ ඔලුවෙන් හිටවල. :eek::eek::no: Dimmu Borgir කියන්නෙ ලෝකයේ අංක 1 death metal බෑන්ඩ් එකක්. මමත් ඉස්සර එයාලගෙ සින්දු ඇහුව. දැන් නම් අහන්නෙ නෑ. හැබැයි ඒ ඇහුවෙත් ඒවයේ තියෙන සමහර මියුසික් වලට තියෙන කැමැත්ත නිසා. මං හිතන්නෙත් නෑ ලංකාවෙ අය රොක් මියුසික් වල තියෙන ඒ වගේ නරක පැති වලට යනව කියල. classical rock පැත්තට යද්දි කතාව ටිකක් වෙනස්. :cool: මට වැඩිය හොඳට ඕව ගැන දන්න කට්ටිය එලකිරියෙ ඕනතරං ඇති. :):) ඔය මොන මියුසික් උනත් ඒවයේ තියෙන හොඳ දේවල් විතරක් ගත්තනම් කිසිම අවුලක් නෑ. :cool::cool:

    I do agree with your last sentence. But please don't mislead the masses. :) sorry didn't mean to be rude.

    couldnt resist people..:P..apologize..on the topic..rock music doesnt have anything to do with religion.That comes under metal even so its just a form of expression with a cult following as you say.see, the wonderful thing about these genres of music is you have been given the choice to decide what you want.:)

    11lkids.jpg


    nl4lfo.jpg

    ORGANIZE! nice collection man :)
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    Kauru hari kenek hithanawanam. Rock ahana aya innawa kiyala Posh wennai, Shobanetai kiyala?

    Eyaalata kiyanna thiyenne mekai:

    Rock shobaneta ahanna puluwan deyak nemei. ekata akamathi nam eka karachchalayak gaga ke gahana minissu one tharam innawa. rock ahanna aasai nam eka music eka feel wenna ahanna one. ehema nathuwa nikan winaadi 1k wath rock ahagena indeddi posh nemei mokakatawath uuta eka ahanna baha :no:
    :yes::yes:
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    hard rock වලට වඩා pop metel වගේ සිංදුවල
    ලස්සනක් තියෙනවා නේද


    250px-Jon_Bon_Jovi.jpg
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,170
    53,176
    113
    Colombo
    mehemai seen eka machan.

    rock music kiyana eka maarai.oya boot kaapuwama , netnam love songs ehema rock music walin ahapuwama maara widiyata wadinawa ban :)

    case eka tiyenne Death Metal , Black Metal wala.oya ban kurusaya anith athata gahagena (antichrist) oya palli ehema ginitiyane,malaminee (corps) wage andagena lee pragena sing karanne tikak chain wecha un.:eek::baffled:

    normal rock music ahapan ban.Death Metal & Black Metal wage ewata yanna epa :no:
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    hard rock වලට වඩා pop metel වගේ සිංදුවල
    ලස්සනක් තියෙනවා නේද


    250px-Jon_Bon_Jovi.jpg

    what on earth is pop metal?

    1zl5cpd.jpg


    got it all under my thumb...anyway thats a nice collection you got too.I must admit my ''doom gloom'' is not that rich..hehe

    Katatonia :love::love:
    each to their own bro, your collection has bands I ain't even heard of :lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    hard rock වලට වඩා pop metel වගේ සිංදුවල
    ලස්සනක් තියෙනවා නේද


    250px-Jon_Bon_Jovi.jpg
    what the fuck is pop metal ??? :oo:
    and why is Jon Bon Jovi here? Jon or Bon Jovi as band does not play metal music. They do Hard and Grunge Rock.
     

    kovida_xp

    Junior member
  • Oct 29, 2007
    655
    6
    18
    :)
    I'm yet to check it too, so is new MDB album :lol: Think I'll check it this weekend. still dwelling on the older stuff. thing is you never get tired of old songs.

    yeah same here.having high hopes on MDB cause their EP won over me..agree with old ones,they hit you like a brick on the face..hehe..good times man.so many stuff to check out yet so little time.
     
    Last edited: